අනේ කෙල්ලේ
ඔබෙ රස කතා ඔබෙ පෙම් කතා මගෙ හිතට එන්නේ
ආදරෙන් ගොතා කීව බොරු කතා විහිළුවක් වගෙයිනේ
මගෙ සිත කඩා දමා ඔබ ගියත් නෑ පස්සෙන් එන්නේ
අනේ කෙල්ලේ නෑ ඔබට හොදක් වෙන්නේ
ඔබ නෑ කියලා මට තනියක් නෑ
දුක් ගී ගයලා මා ලතවෙන්නෙත් නෑ
තව කෙනෙක් නිසා මා අද දෙවෙනි වෙලා
ඔබ හට කිසිදා කෙල්ලේ හොදක් වෙන්නේ නෑ
ඔබෙ රස කතා ඔබෙ
ඔබ ගැන හිතලා මං අඩන්නේ නෑ
වසවිස බීලා මා වැනසෙන්නෙත් නෑ
තව කෙනෙක් නිසා මා අද දෙවෙනි වෙලා
ඔබ හට කිසිදා කෙල්ලේ හොදක් වෙන්නේ නෑ
ඔබෙ රස කතා ඔබෙ
