අංගුලි මාලේ
වගේ මගේ මාලේ
මං ගේ මැද සාලේ
වගේ දැම්මේ කාලි
ගියොත් උඹ පාරේ
කැඩෙයි උඹේ මාලේ
කරන්නේපා ආලේ
දැන් වෙන්න එපා ආයේ
සැලෙන්න එපා ආයේ
අරන් යන්නේ මම
සංගීත රාවේ
අංගුලි මාලේ
වගේ මගේ මාලේ
මං ගේ මැද සාලේ
වගේ දැම්මේ කාලි
ගියොත් උඹ පාරේ
කැඩෙයි උඹේ මාලේ
කරන්නේපා ආලේ
දැන් වෙන්න එපා ආයේ
සැලෙන්න එපා ආයේ
අරන් යන්නේ මම
සංගීත රාවේ
අංගුලිමාලව කැපුවේ
උඹලගේ ඇගිලි
උඹලගේ ඇගිලි
වතුර ඉල්ලලා
පස්සේන් ඇවිල්ල
කරලා යන ජාතියේ
බං සක්කිලි
රංජා වෙයන් වගේ උඹත්
බැක් එක විතරයි
ඉස්සරහ නෑ බං ඌ බැලිලි
කෝල් රෙකෝර්ඩ් කර හින්දා
ප්‍රභු පැලැන්තිය වින්දා
ඌ කනෙන් රිංගා
මුලු ලංකාවෙම අවදානය ඌ බින්දා
කොල්ලෝ උගේ ටේප් හතිදාං වින්දා
පස්සෙන් බං යන්නෙ බං වෙනම ගේම්
ට්‍ර්ම්ප් වගේ බං අපේ ඇමති ගේම්
ඔලුව යවලා වෙන දිහාවක
ඇතුලේ වෙන්නෙ බං වෙනම ප්‍රෝඩා
වෙනම ප්‍රෝඩා
මට ප්‍රශ්න පඩ බං කිසි බම්බුවක්
අදාල නෑ
අදාල නෑ
මං පස්සෙන් ආවත්
උන් මං කීයටවත් ගනන් ගන්නෙම නෑ
මම ඉන්නේ බං ලං කරලා මගේම යහනේ
කන්නේ බුලත් විට මහින්ද මානේ
උන්නේ කොරෝනා
නෑ චීනෙන් ගෙනාවේ
උනෙ හැම සතියම හැම සුමානේ
හදන්න බැරිනම්
මේ ලොව රස්නේ
මං රැප කොටං යන්නම්
මට නටන්න බැරි නම් මගේ රටේ
මම රැප අරන් යන්නම්
වෙනස මේ
සබද පස්සට වෙලා ඉන්න
නෑදෑ සම්බන්දකම්
බාහිර බාදාවක් නම් නෑ
අදට මැද්දට වෙලා ඉන්න
ගත්තර හූදු
අත්වල කටු මට මදි නෑ
තැලිලා වැස්සෙන් කෙලවර
පෑවිල්ල කිරෙන් ඇරියනේ
සිත කැඩුනු තැන් අලවං බෑ
සමහරුන්ට දැන් එලිසම නෑ
දුප්පතා විතරක්
එක පංතියක ඇයි
ඔය කවුරුවත්ම දන්නෑ
කොල්ලන්ට කෙල්ලන්ට
මේ රටේ ජොබ් නැත්තේ ඇයි
ඔය එකෙක්වත් කියන්නෑ
පොලොවේ හැදෙන දේ මිල කරන්නෙ ඇයි
මැට එකෙක්වත් කියන්නෑ
අම්මපා පීඩනේ ඉවරයක් නැත්තේ ඇයි
මට නම් දැනෙන්නේවත් නෑ
සෙනග නෑ
අස්සේම හැංගිලා බෑ
අතුරේ කවියෝ
පතුල බැලුවේ
නෑ ගිනි යකඩෙන් ගහපු හන තාම මැකිලා නෑ
හිල් උන්නෑ
ඇරගන්නෙ අපි අපිමයි ඈ
සිංහල බෑ
කපනවා තොගේ දිව මං
බොයි
අංගුලි මාලේ
වගේ මගේ මාලේ
මං ගේ මැද සාලේ
වගේ දැම්මේ කාලි
ගියොත් උඹ පාරේ
කැඩෙයි උඹේ මාලේ
කරන්නේපා ආලේ
දැන් වෙන්න එපා ආයේ
සැලෙන්න එපා ආයේ
අරන් යන්නේ මම
සංගීත රාවේ
