Balan Ma Desa - Chinthy

බලන් මා දෙස නොයන්

ඈතට නුවන් හංගා හංගා

රැයක් ආවට හැඟුම්

නෑ මට සුසුම් සංකා සංකා

දෙතොල් නෑ අද

කොපුල් කෝ අද

සුසුම් යන්නා එන්නා

රෑ…

ගිගුම් දී මට රිදුම් ආ බව

නුඹත් දන්නා දන්නා

මටත් මා ගැන දුකයි

මේ ගැන දුකින් උන්නා උන්නා

කමක් නෑ මට පිනක් නෑ ළඟ

හිතක් රිද්දා රිද්දා ලා…

ඈත ඈත පාවෙලා


මා තනිකම රෑ පුරා (දාලා.)

මා දවා යනිවෙමි මා සදා

නෑ මා හා

මේ සේයා

මා තාම ඈ සොයා ආවා


මා දාලා

මා බීලා

රෑ සීත ගේනා


බලන් මා දෙස නොයන්

ඈතට නුවන් හංගා හංගා

රැයක් ආවට හැඟුම්

නෑ මට සුසුම් සංකා සංකා

දෙතොල් නෑ අද

කොපුල් කෝ අද

සුසුම් යන්නා එන්නා

රෑ…

ඈත ඈත පාවෙලා


මා ළඟටම පා වෙලා එදා

කී කතා

බොඳ වුනි මා දවා

මෙමා


ඈ පෑවා

රූ මායා

මේ පාලු රෑ පුරා

මා හා


පෑහීලා

පෑරීලා

මා සීන සෑමා


මා දැවුනා

කඩදාසි මල් පොකුරු සූරා

ඈ නැතිදා සඳ නේවි නිල් අඹරේ පායා

මා රිදවා නුඹ ඈත වෙන හිතක පායා ලා…


බලන් මා දෙස නොයන්

ඈතට නුවන් හංගා හංගා

රැයක් ආවට හැඟුම්

නෑ මට සුසුම් සංකා සංකා

දෙතොල් නෑ අද

කොපුල් කෝ අද

සුසුම් යන්නා එන්නා

රෑ…


ගිගුම් දී මට රිදුම් ආ බව

නුඹත් දන්නා දන්නා

මටත් මා ගැන දුකයි

මේ ගැන දුකින් උන්නා උන්නා

කමක් නෑ මට පිනක් නෑ අද

හිතක් රිද්දා රිද්දා ලා…

ඈත ඈත පාවෙලා


මා දැවුනා

කඩදාසි මල් පොකුරු සූරා

ඈ නැතිදා සඳ නේවි නිල් අඹරේ පායා

මා රිදවා නුඹ ඈත වෙන හිතක පායා ලා…


මා දැවුනා

කඩදාසි මල් පොකුරු සූරා

ඈ නැතිදා සඳ නේවි නිල් අඹරේ පායා

මා රිදවා නුඹ ඈත වෙන හිතක පායා ලා…

Previous Next

نموذج الاتصال