බට දොඹ කැලේ | Bata Domba Kale - Chamara Ranawaka

බට දොඹ කැලේ

වතුර ඇති පොඩි ලිදේ

වද මල වගේ

උකුලේ පොඩි මැටි කලේ

වන බඹරු කැරකෙනවා

ගොඩපර කැලේ

පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා

පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා


බට දොඹ කැලේ

වතුර ඇති පොඩි ලිදේ

වද මල වගේ

උකුලේ පොඩි මැටි කලේ

වන බඹරු කැරකෙනවා

ගොඩපර කැලේ

පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා

පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා


පොඩි ලේනා කෑගහන සද්දෙට වඩා

උබේ ගේ වටේ කොල්ලො සිරිබිරි ගගා

ඉන්නවා බාලා මූණ මගේ රැලි වුණානේ

පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා

පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා


බට දොඹ කැලේ

වතුර ඇති පොඩි ලිදේ

වද මල වගේ

උකුලේ පොඩි මැටි කලේ

වන බඹරු කැරකෙනවා

ගොඩපර කැලේ

පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා

පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා


නෑදෑයෝ ඇයි මන්දා විරසක වෙලා

මං උඹව දැකගත්තේ කල් පහු වෙලා

ගිනි වතුර මං බොන්නේ උඹ ගැන හිතානේ

පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා

පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා


බට දොඹ කැලේ

වතුර ඇති පොඩි ලිදේ

වද මල වගේ

උකුලේ පොඩි මැටි කලේ

වන බඹරු කැරකෙනවා

ගොඩපර කැලේ

පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා

පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා

Previous Next

نموذج الاتصال