Dangalanna Baa - Daddy

මම බැදලා

මම බැදලා

උඹ බැදලා ද?


දගලන්න බෑ ඉස්සර වගේ

ඉවසන බෑ මේ කරදරේ

මට ඉන්න බෑ පඹයෙක් වගේ

හැරයන්න බෑ හිතටයි වදේ


තනිවෙන්න බෑ සැකයයි ඇගේ

සෙට් වෙන්න බෑ වෙනදා වගේ

හමුවෙන්න බෑ මිතුරියෝ මගේ

මට දැනෙනවා බැන්දම රගේ


ඔබේ ආලේ නිසා ඔබ මා සිරකලා

මගේ හැගුමන් ඔබ යටපත් කලා

නිතර කීකරු වෙලා ඉන්න මම ට්‍රයි කලා

ඒත් බැන්දම දුක මට තේරුනා


ඇය කිව්වා මං ඇගේ පණ වගෙ

ඇගේ මුලු ආදරේ විතරයි හොදේ

පණ දෙන්න නම් මිතුරියෝ අනේ

මට ඉන්නවා ලෝකය වටේ


මට බෑ

Previous Next

نموذج الاتصال