ඒ දවසේ | E Dawase - DKM ft. Master D

අද වාගේ මතකයි ඒ දවසේ

බිලිගත් මගේ සොයුරා මුහුදේ

ජීවිතේ නොසිතූ ලෙස සිදුවේ

හදවත් පාරා නුඹ හැර ගියේ

දෙවිදුනේ ඇයි මෙය සිදු වුනේ

ඔහු වෙනුවට මම ජීව්ත් වුනේ


අද වාගේ මතකයි ඒ දවසේ

බිලිගත් මගේ සොයුරා මුහුදේ

එ දවසේ

එ දවසේ

එ දවසේ


පාසල් පන්තියෙන්

ඉරණම කරා

ඇදී යන්නේ ඔහු දැන්

නොදැනී මෙලෙසා

මව්පියන්ට දුක් දී

සතුටක් සොයමින් ආ

ඉරණම රැල්ලෙන් දැන්

ඔහු වෙත පිය මැන්නා

ඇදී යන්නේ අපි දැන්

එකට එක් වීලා

ඒ දුක මට නොදැනී

අපෙන් වෙන් වීලා

එක හුස්මක් තිබුනූ

ඔහු සතුටින් මා හා

දෙස බලනා බැල්මන්

මට හීනෙන් පේනා

මට හීනෙන් පේනා

මට හීනෙන් පේනා

මට හීනෙන් පේනා


අද වාගේ මතකයි ඒ දවසේ

බිලිගත් මගේ සොයුරා මුහුදේ

ජීවිතේ නොසිතූ ලෙස සිදුවේ

හදවත් පාරා නුඹ හැර ගියේ

දෙවිදුනේ ඇයි මෙය සිදු වුනේ

ඔහු වෙනුවට මම ජීව්ත් වුනේ


අද වාගේ මතකයි ඒ දවසේ

බිලිගත් මගේ සොයුරා මුහුදේ

එ දවසේ

එ දවසේ

එ දවසේ


දුර ඈත පෙරනිමිති නෑ මට නිමක්

මේ ආගම නම් මනක්කල් යායකි ලොවක්

කරා මා යා ඉතින් ආ දුර බවත්

නරා ගිනි ලෝකයත් සවා ගිනි කවත්

නුඹත් නව ලොවක්

හිස මුදුනේදී කාගෙද බැදීම්

සිනහව දරාගෙන හිදි වාරය රැදී

පරව ගිය මිනී කදක් ‍රාගික නැති

කරව නුබේ උර පාගත නිදි

භාවනාව සුදු බිත්ති අතර නැති

කාගෙවත් නැති

මතකෙන් ගිලිහුනා

රැදිලලා තිබූ බැදීම්

සිරව සිටි කලන් නිදස් වුනා වැනි


මිතුර මේ මගේ වෙලාව

මට කලින් පැමිණි උන් මා දෙස බලා යමි

මතකයේ රැදි නුඹ දා ගිය වෙලාව

අතින් ගුලි කරනා ලානික දයාව

කදුලු පිපුනු මල් සුපිපුනු විල් තෙරේ

කදුලු පිපුනු මල් සුපිපුනු විල් තෙරේ

මා පාවේ

Previous Next

نموذج الاتصال