ICE - Yuki ft. Dilo

එක දවසක් ඇති

ආයෙ ගිහින් ගන්නම බැරි

ඔයා හිතුව හරී

ඔයත් එන්න වාඩිවෙන්න මාත් එක්කම ලගින්


මම ලෝකෙ දැක්ක ලස්සන වෙනස්

හෙව්වත් හම්මුනේ නෑ මම හොයන

හුගක් දේවල්

අනේ මන්දා මමද වෙනස්

ඉන්නෙ හදේ

මම ගනින්නෑ දවස්

ආදරේට මලානික වෙන්නෙ

කවුද කෝ

සීතලට ගුලි වෙලා නිදා ගන්නකෝ

කාලෙත් එක්ක හිත හැදෙයි

තනිකමකුත් දැනෙයි ඒත්

මේ මං ඉන්නේ බලන්නකො

පොඩි දෙයක් කියන්නම්

ඔයාල මේක හිතනවා නම්

ලෝකේ පාලනය කරන්නෙ

කීපදෙනෙක්මයි

අපි කොච්චර කෑ ගහලා කිව්වත් නෑ

අපි තාමත් යන්නේ ඒ order එකේමයි


Heroine Ice

කොල්ලෝ ගහන්න එපා

ඕවා හොද නැති drugs

ඒත් weed nice

මම කියන්නේ නිකන් හිතෙන අදහස්


Heroine Ice

කොල්ලෝ ගහන්න එපා

ඕවා හොද නැති drugs

ඒත් weed nice

මම කියන්නේ නිකන් හිතෙන අදහස්


තප්පර ගනන් අච්චර දවස් පිටින්

ගෙවුනත් ඒ

මෙච්චර බලන්

අක්කර ගානක්

ප්‍රශ්න හිතේ දැන් මේ

විස පස්සේ ලංවේ

සෙප්පඩ බොක්කන් ලංකර

කැත්තට පොල්ලට

එක්කර පස්සට ඇද්දද

ඇත්තට මෙගේ ජීවිතේ

ඇත්තට මෙගේ ජීවිතේ


දුක වින්දේ මන්

ඇති තරම්

ඇති තරම්

ඇත්තට මගේ ජීවිතේ

පස්සට ගිය වාර

ඇති තරම්

ඇති තරම්

දෙන්නම් මන් වදන කනට

ඇරන් ඉන්න කන කදිමයි

දෙනමක් දැක්කා සිවුරු ඇදන්

කරන වැඩ දැන් අදිමයි

ගැසුවා අඩියක් මස් හපා

බුදුගෙට ලගයි අඩියයි

ගලවා සිවුරු විසිකරන්

මහණ වෙලා තාම සතියයි


ග්‍රහයෝ කොහෙද ඒ

දැක්කද ග්‍රහයෝ ඒ

ගසන්නෙ කෙප්ප ලොකු කරන්

අම්මල තවමත් ඒ

කෙසේද අනාගතේ

බලන්නේ සාස්තරෙන්

අගදි රැවටුනත්

පස්සෙත් යන්නෙම ග්‍රහයගේන්

නිතිපතා මුළු කතන්දරේ මැද

Ice කුඩු පස්සේ යන මිතුරන්

වඩාගෙන දැන් පොලිසියෙන්

දිවට දිව තියන් හිටපු

කවුරුත් නෑ ලගම හිටපු

මනසත් මගෙන් අහනවා

කෝ මගේ යාලුවෝ


කොල්ලෝ ගහන්න එපා

ඕවා හොද නැති drugs

ඒත් weed nice

මම කියන්නේ නිකන් හිතෙන අදහස්


Heroine Ice

කොල්ලෝ ගහන්න එපා

ඕවා හොද නැති drugs

ඒත් weed nice

මම කියන්නේ නිකන් හිතෙන අදහස්

Previous Next

نموذج الاتصال