කැලඹී හමනා - සුළගේ හෝ වෙලිලා...,
රහසේ පතනා - සුවදක් වී බැදෙනා
දිව රෑ පෙනෙනා - සිහිනේ හෝ මැවිලා ,
මසිතේ රූ තවරා - විදිමී මා සිතිනා...
තේරුනිදෝ සැලෙනා සිතුවිලි මා..
සිහිනේ වෙලිලා..- ළංවීලා ඒවිදෝ..
දැනෙනා සිත බිදිලා - මේ ආදරයම පතලා,
නොනිදා පතමී සිහිනේ රූ මවා..
ළංවුනිදෝ දැනෙනා තනිකම හා..
ආ..දරෙ දැනිලා ළංවීලා ඒවිදෝ..
සැමදා රුව මැවෙනා - රෑ සිහිනය තුල සරනා....
නොනිදා සයනේ - පතමී රූ මවා..
කැලඹී හමනා....