Kelle - Mihindu Ariyaratne & Chinthy ft. Raj Thillaiyampalam

මගේ කෙල්ලේ

ඇයි මගේ හදවත කලබලේ

සිහියෙන් පාරේ යන්නත්

මට දැන් බෑ වගේ

දුන්හිද ඇල්ලෙන් හැලෙනවා

මට කියන්න ආසයි ආදරේ

බක් මහේ අකුණක් ඇවිත්

වැදුනා වගේ ඔබ දුටු ගමන්

කෙල්ලේ


මගේ කෙල්ලේ

මුතු මාල බෙල්ලේ

So bootylicious

දැන් බියොක්සත් එලෙයි

රතු කොට සායයි

සුපුන් සඳක් පායයි

තොරොම්බල් ගොඩයි

හැට කොට්ට මෙට්ට මාරයි

ඕ එහෙනං ආදරෙන්

සීනි බෝල සාගරෙන්

මා ළඟින් මා ළඟින්

පාද තබයි කාලෙකින්

Baby wanna hit you in the worst way

So maybe baby this’ll be best day


ගෝලාකාරයි

ඔයාගේ අච්චුව හරි ලස්සනයි

ගසලයි පද්දලයි

පපුව පැලෙයි මල් හතයි

ප්‍රවේසමෙන් කෙල්ලේ

දැන් වටේ පිටේ ඇස් ගොඩයි

බිය නොවන්න හපන් නෑ

තියන්නේ මගේ අත්සනයි

Toe nails

With ya high heels

Glossy lips

With ya so sexy eye lids

You cat walk and you shake that

hips

Baby girl so special

I can’t take a blink

Cuz you made me drink

You


Ha! Ha


ඔබ එනතුරු මහ අවුවේ

හිටියේ මං පාරට වී

ඔබ එන විට

හාට් බීට් එක මගේ වැඩිවෙන්නේ

ඔබේ නෙතු කැල්මන් වැදිලා

මා එකතැන ගල් ගැහිලා

හදවත මගෙ නැවතීලා

මුව ගොළු වෙනවා

ඔබේ වට්ස් ඇප් ප්‍රේම හසුන් ඇත

තාමත්

මගේ ෆෝන් එකේ

ඒ ලස්සන ආල කියුම් විතරක් මට

ඉතුරු වෙයිද අනේ

තේරුම මේකේ කියාදෙන්න කෙල්ලේ


ඔය ලස්සන සිනහවට

ඉන් ඇතිවන දිග්නයට

මගේ හදවත ගිනි දැල්වී එය

ඇවිලෙන්නේ

මට ලං වී ආදරයෙන්

සිත සනසා පෙම් ස්වරයෙන්

ඇවිලුණු ගිනිදැල් නිවලා මා සනසන්න


I love you කියලා

අපි වචන තුනක් මුමුණන්න

ඇයි හිත ඇඹරෙන්නේ

එය මටනම් නෑ වැටහෙන්නේ

තේරුම මේකේ කියාදෙන්න කෙල්ලේ


මගේ කෙල්ලේ

ඇයි මගේ හදවත කලබලේ

සිහියෙන් පාරේ යන්නත්

මට දැන් බෑ වගේ

දුන්හිද ඇල්ලෙන් හැලෙනවා

මට කියන්න ආසයි ආදරේ

බක් මහේ අකුණක් ඇවිත්

වැදුනා වගේ ඔබ දුටු ගමන්

කෙල්ලේ

Previous Next

نموذج الاتصال