මගේ ප්‍රථම ආදරේ…
සුවද හද තියා…
ඒ උතුම්ම ආදරේ…
රැගෙන ඔබ ගියා….
ඒ උතුම්ම ආදරේ…
රැගෙන ඔබ ගියා…
හුදෙකලා සිතේ.. මගේ..
පෙම් පැතුම් මවා..
තනිකමත් දුකත් තියා
ඔබ කොහේ ගියා…
ඔබ කොහේ ගියා…
මගේ ප්‍රථම ආදරේ…
සුවද හද තියා…
ඒ උතුම්ම ආදරේ…
රැගෙන ඔබ ගියා….
ඒ උතුම්ම ආදරේ…
රැගෙන ඔබ ගියා…
මට මගේ සිතත් නැතී…
ආදරෙත් නැතී…
මට ඔබත් පෙමත් නැතී…
සුවද හද ඇතී…
සුවද හද ඇතී…
මගේ ප්‍රථම ආදරේ…
සුවද හද තියා…
ඒ උතුම්ම ආදරේ…
රැගෙන ඔබ ගියා….
ඒ උතුම්ම ආදරේ…
රැගෙන ඔබ ගියා…
