Malak Da Oya - Dimi3

උන් හිටි තැන් අමතක වෙන නුරා බැලුම් අස්සේ

පාඩම් කරන්න බෑ හිත යයි ඈ ඔස්සේ

ඇගෙ හැඩ හොඳට දනී සාරිය තෙමි වැස්සේ

ඈ කාගෙදෝ කියා ලොවට කියා මට නොකියාලා


මට නෙරිය පෙන්නලා

දෙන මධුර ජවනිකා

ඇගෙ අසම සම රු සපුව මෙමගෙ හිතම තෙත් කලා

මට නෙරිය පෙන්නලා

දෙන මධුර ජවනිකා

ඇගෙ අසම සම රු සපුව මෙමගෙ හිතම තෙත් කලා


Malak Da Oya (මලක්ද ඔයා )

Malak Da Oya (මලක්ද ඔයා )

Malak Da Oya (මලක්ද ඔයා )

Malak Da Oya (මලක්ද ඔයා )

Malak Da Oya (මලක්ද ඔයා )

Malak Da Oya (මලක්ද ඔයා )


Ola Mama Sita

මලක් ද ඔයා මෙ මම සිතා

එන්න එන්න ගනන් වැඩි නිසා මම දුන්නෙ නැනෙ Pickup lines කතා

පණ නැති උන නිසා අතක්

ඒත් හිතන්නෙපා මම සතා

ආස නිසා කඩන්නට හිතුනට මලක්

කන්න බෑනෙ මට මඩක් !


රහසෙන් සුපෙම් පා

කෝලෙන් කැලුම් පා

පහසේ සුවේ සොයාලා

ගායෙන් මිදෙන්ටා

ආලෙන් පිරෙන්ටා

සුහුඹුල් පෙමක් පතාලා ..


වෙස් බැඳන් දපනෙ දාන්

දොස් බසින් දමන්නෙ වාන්..

ඇස් වනන් නට නටාන් ..

කෙස් පද්දන් යාවි වනන් ..

පොඩ්ඩක් හිටියනාම් ..

මං දිහා බැලුවනාම් ..

ඉන්නකො කියනකාන්..

මලක් වගේ ඔයා නම් ..


රහසෙන් සුපෙම් පා

කෝලෙන් කැලුම් පා

පහසේ සුවේ සොයාලා

ගායෙන් මිදෙන්ටා

ආලෙන් පිරෙන්ටා

සුහුඹුල් පෙමක් පතාලා ..


මට නෙරිය පෙන්නලා

දෙන මධුර ජවනිකා

ඇගෙ අසම සම රු සපුව මෙමගෙ හිතම තෙත් කලා

මට නෙරිය පෙන්නලා

දෙන මධුර ජවනිකා

ඇගෙ අසම සම රු සපුව මෙමගෙ හිතම තෙත් කලා


Malak Da Oya (මලක්ද ඔයා )

Malak Da Oya (මලක්ද ඔයා )

Malak Da Oya (මලක්ද ඔයා )

Malak Da Oya (මලක්ද ඔයා )

Malak Da Oya (මලක්ද ඔයා )

Malak Da Oya (මලක්ද ඔයා )

Previous Next

نموذج الاتصال