Nomile Dun Nisa - Saman Lenin

නොමිලේ දුන් නිසා මගේ

නිමල ආදරේ

කවුරුවත් ම ගත්තේ නෑ

ඔහෙ තිබුනා පාඩුවේ

ඒ හින්දා වැඩුනා එය

මහ මෙරක් වගේ

දැන් අත උඩ විකිණිය හැකි

මහ ඉඩම වගේ


සිදාදියෙන් ගමට දුවන

මහ සෙනඟ ට මම කියන්නේ

කුරහන් මිළ බෝමැයි

මයෙ පපුවට එබෙන කරන

ඇත්තිට මං දැන් කියන්නේ

පැජරොයියගෙ ගාණයි


ඔන්න ඉතින් අඬන්න ගත්තා අපට තමයි බඩු විකුණන්න ට බැරි

ඔන්න ඔහේ දීලා දානවා මං

මගේ අමිල ආදරේ

Previous Next

نموذج الاتصال