පිටකොටුවේ මහ රෑට | Pitakotuwe Maha Raata - Chamara Ranawaka

පිටකොටුවේ මහ රෑට

අපි එක් වුනා

මුළු නගරේ නිදි අතරේ අපි පාවුනා

අඩ අදුරේ මරදානේ අපි වෙලුණා

කොල කෑලි බට හදලා

අපි සැනසුණා

සන්තෝසෙ සන්තාපෙ එකමුතු වී පෙනුනා

සංසාරේ මන්දිර දුර දිග බව දැනුනා

අපි ළගම අපි දැවටුණා


පිටකොටුවේ මහ රෑට

අපි එක් වුනා

මුළු නගරේ නිදි අතරේ අපි පාවුනා

අඩ අදුරේ මරදානේ අපි වෙලුණා

කොල කෑලි බට හදලා

අපි සැනසුණා

සන්තෝසෙ සන්තාපෙ එකමුතු වී පෙනුනා

සංසාරේ මන්දිර දුර දිග බව දැනුනා

අපි ළගම අපි දැවටුණා


මත් මවපු මහ රෑට ගුමු ගුමු කියයි

මල් පෙත්ත ළග පින්න සරදම් කරයි

සැනසුම ගොඩයි දිරිය එක්තැම් කරයි

මගේ ලෝකේ ගොළු හීන මං මත් කරයි


පිටකොටුවේ මහ රෑට

අපි එක් වුනා

මුළු නගරේ නිදි අතරේ අපි පාවුනා

අඩ අදුරේ මරදානේ අපි වෙලුණා

කොල කෑලි බට හදලා

අපි සැනසුණා

සන්තෝසෙ සන්තාපෙ එකමුතු වී පෙනුනා

සංසාරේ මන්දිර දුර දිග බව දැනුනා

අපි ළගම අපි දැවටුණා


සරුසාර හෙට දවස මට අතවනයි

දෑතින් බදා මාව තුරුලේ හොවා

හිත ගාව එඩිතරව නව හිරු බලයි

කොළ කෑලි බට කෑලි මට අත වනයි


පිටකොටුවේ මහ රෑට

අපි එක් වුනා

මුළු නගරේ නිදි අතරේ අපි පාවුනා

අඩ අදුරේ මරදානේ අපි වෙලුණා

කොල කෑලි බට හදලා

අපි සැනසුණා

සන්තෝසෙ සන්තාපෙ එකමුතු වී පෙනුනා

සංසාරේ මන්දිර දුර දිග බව දැනුනා

අපි ළගම අපි දැවටුණා


පිටකොටුවේ මහ රෑට

අපි එක් වුනා

මුළු නගරේ නිදි අතරේ අපි පාවුනා

අඩ අදුරේ මරදානේ අපි වෙලුණා

කොල කෑලි බට හදලා

අපි සැනසුණා

සන්තෝසෙ සන්තාපෙ එකමුතු වී පෙනුනා

සංසාරේ මන්දිර දුර දිග බව දැනුනා

අපි ළගම අපි දැවටුණා


පිටකොටුවේ මහ රෑට

අපි එක් වුනා

මුළු නගරේ නිදි අතරේ අපි පාවුනා

අඩ අදුරේ මරදානේ අපි වෙලුණා

කොල කෑලි බට හදලා

අපි සැනසුණා

සන්තෝසෙ සන්තාපෙ එකමුතු වී පෙනුනා

සංසාරේ මන්දිර දුර දිග බව දැනුනා

අපි ළගම අපි දැවටුණා

Previous Next

نموذج الاتصال