Pushpe - Iraj ft. Killer B

ආ පුෂ්පෙ අයියා.

ආ. මල්ලී.

කොහොමද ඉතිං, ආ වරදක් නෑ මල්ලි ඔන්න ඔහේ ඉන්නවා.

කොහොමද මේ දවස්වල මල් business එක අ?

හි හි ඔතනින් වාඩි වෙන්නකො මල් ගැන කියලා දෙන්න.


මම නම් දන්නෑ මේක කියන්නේ කොහොමද කියලා

Yes Its True අපිනම් ගන්නේ මේක ඔතලා.

Taking you high up to the skies above

Leaving you there, giving you strength to love

Keeping your soul running when it’s done

Cops coming in අපිට හැංගෙන්න තැනැක් නෑ

එලියට ගන්න එපා ඕවා හම්බ වෙන්නේ නෑ

I will sacrifice my life to save yours

හැබැයි උබේ මල් ටික දීපන් මචං that’s the best for sure.


පාට මල් ගොඩයි බලන් ඉන්න මට දුකයි… පැනලා අරන් දුවලා දුවලා යන්නමට හිතයි


කාටඋනත් මල් දෙන්නේම නෑ මං… මල් ටික ටික එකතු කරන පුෂපෙ තමයි මං.


රතුපාට කොල පාට දම් පාට කහා පාට රොස පාට සුදු පාට ලස්සන මල්

Red පාට Green පාට දම් පාට කහා පාට Pink පාට සුදු පාට beautiful


හානේ මේක නම් කොහොමත් වෙන්න බෑ මෙච්චර ලස්සන මල් නම් අනේ කොහෙවත් දැකලා

නෑ අල්ලපු ගෙදර ඇන්ටි මොනව හිතුවත් කමක් නෑහැ මේ

දුමට even if she comes in මාව කොහොමත් පේන්නේ නෑ.

Blue berry yum yum මචන් මේක මාර fun

දැන් නම් මම දන්නවා why cups want us බං


Pack it up real tight ඔතපන් real nice

පත්තු කරපන් ඔක now its my turn right

Say my name මම එන්නම් දුවලා if you Mary Jane I’ll be your මල් කුමරා

I got it all figured now my life it aren’t week

I’m on a bus to get more තණමල්විල weed


පාට මල් ගොඩයි බලන් ඉන්න මට දුකයි… පැනලා අරන් දුවලා දුවලා යන්නමට හිතයි


කාටඋනත් මල් දෙන්නේම නෑ මං… මල් ටික ටික එකතු කරන පුෂපෙ තමයි මං.


රතුපාට කොල පාට දම් පාට කහා පාට රොස පාට සුදු පාට ලස්සන මල්

Red පාට Green පාට දම් පාට කහා පාට Pink පාට සුදු පාට beautiful


මේක තමයි life එක පාට පාට dream එක

කවුරු මොනව කිව්වත් දැන් නවත්වන්න බෑ මේක

Feel like I’m drift king [beep] high on this shit!

අවිදින්නත් අඩිය තියන්නත් දැන් ඔන swiftly

පාවෙනවා වගේ දැනෙනව අල්ල ගනින් දැන් මාව බැඳලා

යන්න නම් බෑ පිස්සුද කොල්ලෝ තාම තියෙනවා bag එක පිරිලා


මල්ලී මල්ලී අපිත් දැන් නිකන් පුංචි ළමයි වගේ නේ මල්ලී

ඇයි පුෂ්පෙ අයියෙ එහෙම කියන්නේ?

ඇයි පුංචි ළමයි මල් වගේ නෙ මල්ලී

හහ් හහ් හා…


පාට මල් ගොඩයි බලන් ඉන්න මට දුකයි… පැනලා අරන් දුවලා දුවලා යන්නමට හිතයි


කාට උනත් මං දෙන්නේම නෑ මල්… මල් ටික ටික එකතු කරන පුෂපෙ තමයි මං.


ගන්න ගන්න මල් මල් මල් . ගන්න මල් අනේ අපෙනුත් ග්න්න මල්.

මල් ලාභයි ලාභයි මල් ගන්න තණමල් විල imported මල් මල්

ගන්න මල් ගන්න එන්න මෙහෙට එන්න එක එක පාට මල්

රතුපාට දම් පාට රොස පාට එන්න imported imported මල් ගන්න imported

මල් මල් මාල් ලාභයි ලභයි එන්න sir එන්න චුට්ටක් ඉන්න ආ මෙන්න මලක්.

Previous Next

نموذج الاتصال