Rangana - Daddy

රගනා

ඔබ කවුරුන්දෝ

ඔහු හා

මා සිත දවනා

නවතා

යනු බෑ ගීතේ ගයනා

නොබලන් මා දෙස

මිතුරී


රගනා

ඔබ කවුරුන්දෝ

ඔහු හා

මා සිත දවනා

නවතා

යනු බෑ ගීතේ ගයනා

නොබලන් මා දෙස

මිතුරී


ඔබෙ මුහුණත් හුරුයි

මගේ බිරිදත්

ඔබ මෙන් හැඩයි

මට නම් සැකයි

මගේ සගයන්

ඔබ දෙස බලයි

ඒ රතු තොල් අතරේ

මදුවිත ඉහිරේ


රගනා

ඔබ කවුරුන්දෝ

ඔහු හා

මා සිත දවනා

නවතා

යනු බෑ ගීතේ ගයනා

නොබලන් මා දෙස

මිතුරී


මේ ගීතය දිගයි

මම ගැයුවේ තනුවෙන් පිටයි

ඔබ දෑසින් අසයි

හිත ඇතුලෙන් මා අසරණයි

ඈගේ සුව ලැමැදේ

මගේ නෙත් පැටලේ


රගනා

ඔබ කවුරුන්දෝ

ඔහු හා

මා සිත දවනා

නවතා

යනු බෑ ගීතේ ගයනා

නොබලන් මා දෙස

මිතුරී


රගනා

ඔබ කවුරුන්දෝ

ඔහු හා

මා සිත දවනා

නවතා

යනු බෑ ගීතේ ගයනා

නොබලන් මා දෙස

මිතුරී

Previous Next

نموذج الاتصال