මේ අත්භවේ ඔබ මගේ නම් නොවේ
අපි අපේ වී ලොවේ ඉපදෙමු මතුභවේ
උන් හැටි මැවී හදේ හඩ නිවී
යයි මේ සුසුම් නතර වී
විශ්වාස නෑ ජීවිතේ අතහැරි
කොයි මොහොතේ නවතීද කීමට බැරි
සංසාරේ හමුවේවී ඉපදී මැරි
ඔය දෑත මගේ වෙවී කවදා හරි
හංගා හිනාවෙන්න කදුළැල් බිදු
රිංගා කියදෙන්න හද වෙත සුදු
හඩගා බලන් හිතට මේ ගිණි කදු
හරිදැයි කියා මට පිදූ
උන් හැටි මැවී හදේ හඩ නිවී
යයි මේ සුසුම් නතර වී
විශ්වාස නෑ ජීවිතේ
කැන්දා පලන්දන්න ඔය අත මුදු
බැන්දා මමත් හීන අහසක් බදු
පෙරදා ළගින් උන්නු තැන සුපුරුදු
වෙනසක් වෙලා නුපුරුදු
මේ අත්භවේ ඔබ මගේ
විශ්වාස නෑ ජීවිතේ
