සිදාදියේ නුඹ දුටුවට | Sidadiye Nuba Dutuwata - Chamara Ranawaka

සිදාදියේ නුඹ දුටුවට

මං ගම්මානේ

අම්ම එක්ක නුවර වදින්නයි මං යන්නෙ

සිරියාවටයි කම්මුල්පෙති ඒකයි බැලුවේ

දුප්පත් මට සමච්චලේටද හිනා උනේ


සිදාදියේ නුඹ දුටුවට

මං ගම්මානේ

අම්ම එක්ක නුවර වදින්නයි මං යන්නෙ

සිරියාවටයි කම්මුල්පෙති ඒකයි බැලුවේ

දුප්පත් මට සමච්චලේටද හිනා උනේ


කලිසමට ඉරුනට

හරියට ඒක පෙන්නෑ

අම්ම හොදට මහලා දුන්නා ඒකට බය නෑ

උඩ බොත්තමේ ගහලා තියෙන කටුව පේන්නෑ

සෙරප්පු දෙක හොදට ගෙවිලා

දැක්කොත් හරි නෑ


සිදාදියේ නුඹ දුටුවට

මං ගම්මානේ

අම්ම එක්ක නුවර වදින්නයි මං යන්නෙ

සිරියාවටයි කම්මුල්පෙති ඒකයි බැලුවේ

දුප්පත් මට සමච්චලේටද හිනා උනේ


ගෙදර ආව තමයි ආවේ කොහොමද දන්නෑ

බකිනි මලක් වගේ මූන අමතක වෙන්නෑ

ආයෙ නුවර කවදා යයිද කියල දන්නේ නෑ

අඩන් නැතුව කදුළු ආවේ කොහොමද දන්නෑ


සිදාදියේ නුඹ දුටුවට

මං ගම්මානේ

අම්ම එක්ක නුවර වදින්නයි මං යන්නෙ

සිරියාවටයි කම්මුල්පෙති ඒකයි බැලුවේ

දුප්පත් මට සමච්චලේටද හිනා උනේ

Previous Next

نموذج الاتصال