Vikara Jeevithe - Alpha Gang, Kenny Wolf ft. Kingah KD & BEE

ඇස් පිල්ලෙන් ඇන්දේ මන් Plan පිලිකන්නේ නිදන් ඉද්දි උඹ රෑ

කටු ඇනෙන ගහේ මං නැග්ගේ කෙටිපාරවල් දැක්කේ නෑ

විකාර ජීවිතේ පාටකරපුවා සායම් එක්කම නෑ

රට හදන්නම් කියාලා බාරගත්තු අය පේන්නවත් එන්නේ නෑ


ඇස් පිල්ලෙන් ඇන්දේ මන් Plan පිලිකන්නේ නිදන් ඉද්දි උඹ රෑ

කටු ඇනෙන ගහේ මං නැග්ගේ කෙටිපාරවල් දැක්කේ නෑ

විකාර ජීවිතේ පාටකරපුවා සායම් එක්කම නෑ

රට හදන්නම් කියාලා බාරගත්තු අය පේන්නවත් එන්නේ නෑ


මදුශ් මාකරේ ඩුබායි වල කොකේන්

හොරෙන් පාස් කලේ මෙහෙට බෝට්ටුවෙන්

කවුරුත් බෙදිලා මරගත්තට පක්ශ පාටට මුං ඔකෝම හොරු අලි සහ පොහොට්ටුවේ


ඕන තරම් පන දෙන්න

එවුන් මටත් හිටිය වෙස් මුනු බැදගත්ත

Hiphop මරවන්න හදන උං එල්ලන්න

මමයි අලුගෝසුවා පවුපුරෝගන්න


එකක් දෙකක් දම්මොත් කුනුහරප rhyme

කියලා හිතන් ඉන්නේ පට්ට punchline

Kenny you are mine

කියපු කෙල්ලෝ වටේම ගිහින් කෙලවගෙන දැං crying


ඇගේ Hip hop නැති උන් විදන් රැප් එන්නත්

රගපනවා මොඩකම ලෝකෙට පෙන්නං

බරයි වගෙ උස්සන්, හිටියත් දැං කෙල්ලං

තිරෙන් පිටිපස්සේ නෑ ඉන්න තරම් පුම්බං


සිංහල රැප් කිවුවොත් කියන්නේ කවුරුත් තූ

කරලා හෙලුවැල්ලෙන් නටලා මේක ගූ

Rap සෙල්ලම කාපු උන්ගේ මාතෘ

දැං මතක් වෙන්නෙ මට යන්නෙන් ‘හූ’


වෙලා නැති නිසා මං මිත්‍යාවෙන් පොට්ට

බැස්සා සංස්කෘතියේ පිලෙන් දැං දොට්ට

ජීවත අපේ තීරනේ කරන්නේ ඉන්දික තොටවත්ත

බහුබූත නිසා ජෝතිශ්‍ය


ඒ කාලකන්නි අමන, අනගතේ බලන

දැක්කා එකක් නෑර, පාස්කු බෝම්බේ ඇරෙන්න

කියන්නේ මේ පෑරෙන්න, කාගෙත් හිත රිදෙන්න

මිත්‍යාව වෙනුවෙන් කාලය කා දමන


නැට්ට වනන රැඩිකල් ඩොලර් කුක්කෝ

පාරේ සිතුවම් අදිද්දි බෙරිහන් දෙනවෝ

සීයට තුනේ (3%) ගාලු මෝදර ජෙප්පෝ

හිතන් ඉන්නේ උන් ඇරෙන්න අනිත් උන් කබ්බෝ


පොශ්කලා හද්ද පිරිසර බඩු කෑලි

පන්නිලගේ කැමරාවේ කාලි මෑනි

ඇදං උඩ විශ්ව කරපු රූ රැජිනි

Deal යවලා මූ ශිශ්න සනසාවී


මැරුන මිනිස්සු සාමදානෙන් සැතපේවි

මගේ හීන වෙනුවෙන් මම කැපවේමි

මගේ රැප් හඩපටි උනොත් යාලූ ලීක්,

සෙල්ලමේ ගොඩක් එවුන්ට ඒවා Diss වේවී


ඇස් පිල්ලෙන් ඇන්දේ මන් Plan පිලිකන්නේ නිදන් ඉද්දි උඹ රෑ

කටු ඇනෙන ගහේ මං නැග්ගේ කෙටිපාරවල් දැක්කේ නෑ

විකාර ජීවිතේ පාටකරපුවා සායම් එක්කම නෑ

රට හදන්නම් කියාලා බාරගත්තු අය පේන්නවත් එන්නේ නෑ


නගන්නම් හඩක් පිරිස වෙනුවෙන් සමලිංගික

සන්නාමේ සිංහල අදටත් සන්නස්ගල

ගම්මානේ කාරා සිංහල රැප් ගමන්කල

සන්දානේ කොළඹ මීගමුව සෙංකඩගල


තාත්වික නෑ මේ දේශපාලනේ

කලේ නෑ කොහෙවත් මං චරිත ගාතනේ

සේද මාවතනම් අපේ සාගරේ

මෙහෙ තමා මත්ද්‍රව්‍ය ආකරේ


තුවා සනීප ආරක්ශකේ

නිසා කියන්න බෑලු ප්‍රසිදියේ

ගමෙම කියා පැමිනෙද්දි වැඩිවියේ

එහෙනම් ඇයි පෑඩ් නිසා ලැජ්ජවේ?


දැගලිලි හැමිනිලි නෙදකින් tik tok මිහි

වහගන්න විලි, කිරිබත් කන චිලි

දැං අරගෙන පිහි, සුවද එවුන් කට කිරි

කියන දේවල් කඩන් ගිරි, මටනම් අප්පිරි


රජා කරගැහුවා වගේ දෝන කතරිනා

බටහිර රැප් සිංහල එක්ක ගෑලපුනා

පරසුද්දා එදා කඩුගන්නාවේ ගල කපා

සිල් බින්ද නිසා අපි යනවා එහා මෙහා


පේදුරු තුඩුවේ ඉදන් දෙවුන්දර තුඩුවේ

කුඩු නිසායි මිනිස්සු දිවා රෑ කිරුවේ

සීතල නිසා මාසගනන් කොල්ලො නිදිමැරුවේ

තපින නිසා ගිනි තියං යට වීදුරුවේ


කතාව මැදදි ආතල් නම් චතුර අල්විස්

ජීවමානයි තාමත් jackson 2pac එල්විස්

හිතන් ඉන්නවනම් මාව කෙල්ලෝ කරන්න lipkiss

මං දෙන්නම් අවාස්තාවක් නොකියා, b*tch please


අකිකරුයි මං සෙල්ලමේ අහන්නෑ නාහෙට

නවතින්නෙත් නෑ නවත්තන්නත් බෑ මර්දණයට

වචන සැරනම් ගෙනියපං අධිකරනෙට

ලක්කරනව නම් මාව වාරනයට

Previous Next

نموذج الاتصال