වෙරළු ගෙඩි පැහෙන කාලේ | Weralu Gedi Pahena Kale - Chamara Ranawaka

වෙරළු ගෙඩි පැහෙන කාලේ

නුඹ බැන්දා ආලේ

පුන් සද වගේ බැබලුනා

රට දෙල් වැටෙන කාලේ

දුක දීලා ආයේ

මගේ ලෝකේ කළුවර වුණා


වෙරළු ගෙඩි පැහෙන කාලේ

නුඹ බැන්දා ආලේ

පුන් සද වගේ බැබලුනා

රට දෙල් වැටෙන කාලේ

දුක දීලා ආයේ

මගේ ලෝකේ කළුවර වුණා


මාදූවේ ගං ඉවුර

ඇයි බොර වෙලා

නුඹේ පය නැතුව

හැඩ පහර දුක්බර වෙලා

මාදූවේ ගං ඉවුර

ඇයි බොර වෙලා

නුඹේ පය නැතුව

හැඩ පහර දුක්බර වෙලා

ගග අයිනේ අපි දෙන්නා

කරමින් කතා

මැවූ හීන උහුලන්න

බැරි දැන් තමා


වෙරළු ගෙඩි පැහෙන කාලේ

නුඹ බැන්දා ආලේ

පුන් සද වගේ බැබලුනා

රට දෙල් වැටෙන කාලේ

දුක දීලා ආයේ

මගේ ලෝකේ කළුවර වුණා


වැලි කූඩ ගොඩ දැම්මේ

නුඹ ගැන හිතා

දුක් වින්දේ සතුටින්නේ

නුඹ මගේ නිසා

වැලි කූඩ ගොඩ දැම්මේ

නුඹ ගැන හිතා

දුක් වින්දේ සතුටින්නේ

නුඹ මගේ නිසා

හැමදාම කෙම්මුරට දෙවියන් පුදා

ඉල්ලන්නේ නුබ දෙන්න මං තනි වුනා


වෙරළු ගෙඩි පැහෙන කාලේ

නුඹ බැන්දා ආලේ

පුන් සද වගේ බැබලුනා

රට දෙල් වැටෙන කාලේ

දුක දීලා ආයේ

මගේ ලෝකේ කළුවර වුණා


වෙරළු ගෙඩි පැහෙන කාලේ

නුඹ බැන්දා ආලේ

පුන් සද වගේ බැබලුනා

රට දෙල් වැටෙන කාලේ

දුක දීලා ආයේ

මගේ ලෝකේ කළුවර වුණා

Previous Next

نموذج الاتصال