Wilpattuwe - Chitral Somapala

පණ පිටින් මස් කලා..උකුස්සෙක්,

අලි පැටවු හුරතල්..පන්සලේත්..

සිංහලේ රකිමින්, ත්‍රීවීලේන්..

අත්මිදී අපි විල්පත්තුවෙන්..

විල්පත්තුවක් ගැන..

ඇයි කැක්කුමක්..

හුස්මක් නොගෙන..

දුවනා රැලක්..

ජිවිතේ.. මහා හිස්කමක්..

ඉඩමක් ගෙයක්

ඇයි ගහකොලක්..

විල්පත්තුවේ…

ගිනි පත්තුවේ..

විල්පත්තුවේ…

ගිනි පත්තුවේ..

වන සතුන් සැරිසරයි නගරයේ..

මහකැලේ ජාතියත් ඇවිලේ..

හංදියේත් බෝසතුන් බුදුවේ..

විල්පත්තු කැපී කැපී.. කොටවේ..

විල්පත්තුවක් ගැන.. ඇයි කැක්කුමක්..

හුස්මක් නොගෙන..

දුවනා රැලක්..

ජිවිතේ.. මහා හිස්කමක්..

ඉඩමක් ගෙයක්

ඇයි ගහකොලක්..

විල්පත්තුවේ…

ගිනි පත්තුවේ..

විල්පත්තුවේ…

ගිනි පත්තුවේ..


විල්පත්තුවේ…

ගිනි පත්තුවේ..

විල්පත්තුවේ…

ගිනි පත්තුවේ..

Previous Next

نموذج الاتصال