මතකයන් | Mathakayan - Nadeemal Perera

මතකයන් හිත පාරවයි

වසන්තේ කොහෙදෝ ගිහින්

ජීවිතේ තැනක නැවතිලා

මැකී යයි පිය සටහන්

පාසැලින්..


සෙනෙහසත් නෑවිදින් ඇවිදින් ගියා

මුදු වදන් මතකයෙන් ගිලිහී ගියා

හසරැල්ල සුළඟේ දැවටී ගියාවේ

බිදුනු සිත පෑරුණා රහසේ

ආයෙමත්…


රාත්‍රිය දිගු වී බොද වී ගියා

මටම මා අතහැරී නොහැරී ගියාවේ

පලුවේ තනි උනා මතකේ

ආයෙමත්…


මතකයන් හිත පාරවයි

වසන්තේ කොහෙදෝ ගිහින්

ජීවිතේ තැනක නැවතිලා

මැකී යයි පිය සටහන්

පාසැලින්..



Previous Next

نموذج الاتصال