ඇය කියලා නෑ | Aya Kiyala Naa - Gayya Ft Charitha Attalage

ඇය කියලා නෑ

මට ආදරෙයි ආදරෙයි කියා

මටත් හොරෙන් මගේ

සිගරට් අරගෙන කීතු කිතු කරලා

කුනු බක්කියකට විසි කරලා තිබුනා එය

ඇය කියලා නෑ නෑ

සත්තයි වටහා ගන්නට බෑ

සිර කුටියක් වූ සිතේ

සගවන් සිතුවිලි ඇගේ

තව දුරටත් දුක ගෙනෙනා

මෙයදෝ ආදරේ කියන්නේ

කියා ඈ සිතන්නේ

නොකියා ඈ කරන්නෙ

කරානම් නොකීවේ

මා සිතින් පෙලෙන්නේ


ආදරේ කියන්නේ

කියා ඈ සිතන්නේ

නොකියා ඈ කරන්නෙ

කරානම් නොකීවේ

මා සිතින් පෙලෙන්නේ

ඇය කියලා නෑ


මගේම ලග මගේ ලොවම වී

ඉන්නවැයි කියා

තනිවන හැම මොහොතකදී ලැබුනා උනුහුම

නොඅඩුව ඇයගෙන්

ඒ පහසින් මා මත් වී

සිටියට කවදත්

ඇය කියලා නෑ නෑ

සත්තයි වටහා ගන්නට බෑ

සිර කුටියක් වූ සිතේ

සගවන් සිතුවිලි ඇගේ

තව දුරටත් මා රවටනා

මෙයදෝ ආදරේ කියන්නේ


කියා ඈ සිතන්නේ

නොකියා ඈ කරන්නෙ

කරානම් නොකීවේ

මා සිතින් පෙලෙන්නේ


ආදරේ කියන්නේ

කියා ඈ සිතන්නේ

නොකියා ඈ කරන්නෙ

කරානම් නොකීවේ

මා සිතින් පෙලෙන්නේ

ඇය කියලා නෑ

ඇය කියලා නෑ

ඇය කියලා නෑ

ඇය කියලා නෑ



Previous Next

نموذج الاتصال