දුකක් ගෙනෙනා | Dukak Genena - Ayesh Jayathilaka

විදවීම නුඹයි

සැනසීම නුඹයි

මට ඉන්න හිතක්

නුඹ ලගයි


ඉරණම එහෙමයි

විසදුම නැහැමයි

හමුවීම නොවෙයි මේ බවේ


දුකක් ගෙනෙනා

මතක රැදුනා

පෙමක් තිබුනා

මගේ නොවනා

කලක් ගෙවුනා

තනිව හිදිනා

නුඹත් නොඑනා

දුරක දැනුනා


සිතෙන් ඔබ හා

බැදී සිටිනා

ගතින් වෙන්වී

දුරක හිදිනා

හිතේ ගිනි දැල්

තවත් හංගා

මතින් මත්වී

සතුට සොයනා


දුකක් ගෙනෙනා

මතක රැදුනා

පෙමක් තිබුනා

මගේ නොවනා

කලක් ගෙවුනා

තනිව හිදිනා

නුඹත් නොඑනා

දුරක දැනුනා


ලොවෙන් මිදිලා

මමත් යන දා

ඔබේ පපුවේ හිසත් තියලා

කියන්න ද මා

දුකක් තියලා

මගේ ආවසන්

පෙම නුඹ කියා


දුකක් ගෙනෙනා

මතක රැදුනා

පෙමක් තිබුනා

මගේ නොවනා

කලක් ගෙවුනා

තනිව හිදිනා

නුඹත් නොඑනා

දුරක දැනුනා



Previous Next

نموذج الاتصال