කුවේණි | Kuweni - Ridma Weerawardane Ft Dinupa Kodagoda & Charitha Attalage

කුවේණියේ මා…

කුවේණියේ මම

තම්මැන්නා එනවා

රූබරියේ මා…

රූබරියේ මම

ආලේ සොයා එනවා…


සලුව අරන් ගෙට

පලයං කුමරිය

නැවක නැගී මරු

එනවා කුමරිය


කුවේණියේ මා…

කුවේණියේ මම

තම්මැන්නා එනවා

රූබරියේ මා…

රූබරියේ මම

ආලේ සොයා එනවා…


ව්යූ සලුව නොම…

හැරයන් කුවේණියේ…

ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ…

කිලිටි දෙපා මඩ

තවරයි කුවේණියේ

වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ…


නිරිඳුන් නුබේ…

ආලේ නිසා

බොහො විපතක් වෙනා

නොවඩින් සදා…

මතු භවයේ මා

හමුවන තුරා…

ආලේ පසෙක ලා…

හිදිමී මෙමා…


සලුව අරන් ගෙට

පලයං කුමරිය

නැවක නැගී මරු

එනවා කුමරිය


කුවේණියේ මා…

කුවේණියේ මම

තම්මැන්නා එනවා

ඕ…

රූබරියේ මා…

රූබරියේ මම

ආලේ සොයා එනවා…


නිරිඳුන් නුබේ…

ආලේ නිසා

බොහො විපතක් වෙනා

නොවඩින් සදා…

මතු භවයේ මා

හමුවන තුරා…

ආලේ පසෙක ලා…

හිදිමී මෙමා…



Previous Next

نموذج الاتصال