පුංචි අත්තටු | Let Them Fly | சிறகை விரித்து - Ridma Weerawardane & Charitha Attalage

පුංචි අත්තටු සිදින්නේපා

පුංචි අත්තටු සිදින්නේපා


අපේ සතුටට ගීතයක්

ලියා නොමැතිද කිවිදුනේ ලොවේ

විඩා නිවනට කවිපෙලක්

අසා නොමැතිද ජීවිතේ අපේ

පාසලේ සීනු හඩ නැතේ

සෙල්ලමයි අපේ

පුංචි කාසිය රවුමට මවනා ජීවිතේ


පුංචි අත්තටු සිදින්නේපා

කැකුළු මල් පෙති තලන්නේපා

බබර ගී ගොලු කරන්නෙපා

සෙල්ලම් ගෙයි බිදින්නෙපා


Let them fly

Don’t clip their wings

It’s their world let them live and win

All we gotta do is set them free now

Let them shine don’t bring them down

See them smile when they here this song

Give them hope and let everyone know

We’ll be there

When they need us

As a helping hand

So that they know we won’t let them down


පුංචි අත්තටු සිදින්නේපා

කැකුළු මල් පෙති තලන්නේපා

බබර ගී ගොලු කරන්නෙපා

සෙල්ලම් ගෙයි බිදින්නෙපා


පුංචි අත්තටු සිදින්නේපා

කැකුළු මල් පෙති තලන්නේපා

බබර ගී ගොලු කරන්නෙපා

සෙල්ලම් ගෙයි බිදින්නෙපා



Previous Next

نموذج الاتصال