පරණ නාඩගම් | Parana Nadagam - Sachith Peiris Ft Umara Sinhawansa

ජන ගීතයක් උනා මුලු ජීවිතේ

රස සී පදෙන් තමා ලස්සන කරේ

වම් ඉවුරේ පාවෙලා ආවේ සේ ගීය සේ


පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටන්නං මං //


දෙවියන් වැන්දා දෙවියන් වැන්දා

දෙවියන් පල්ලා වැහිබිඳු දුන්නා


ගම්මානේ  ආයේ ආයේ

ගංදෑලේ හමුවෙලා

මයෙ මැණිකේ ආයේ ආයේ

කාර මාලේ පලදිල්ලා


පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටන්නං මං //


දෙවියන් වැන්දා දෙවියන් වැන්දා

දෙවියන් පල්ලා වැහිබිඳු දුන්නා


ජන ගීතයක් උනා මුලු ජීවිතේ

රස සී පදෙන් තමා ලස්සන කරේ

වම් ඉවුරේ පාවෙලා ආවේ සේ ගීය සේ



Previous Next

نموذج الاتصال