පිණි කැට | Pini Kata - Costa x Blaze

පිණි කැට වැටෙනවා අහසින් පොද

සැරසුනේ මම ගෙදර දුවන්නට

කුඩයක් යයි මම ඉහලන්නට

නමුත් හිත ගියේ වැස්සේ තෙමෙන්නට

පිණි කැට වැටෙනවා අහසින් පොද

සැරසුනේ මම ගෙදර දුවන්නට

කුඩයක් යයි මම ඉහලන්නට

නමුත් හිත ගියේ වැස්සේ තෙමෙනවා

මම තෙමෙනවා

අපි තෙමෙනවා

මම තෙමෙනවා


පිණි කැට වැටෙනවා අහසින් පොද

සැරසුනේ මම ගෙදර දුවන්නට

කුඩයක් යයි මම ඉහලන්නට

නමුත් හිත ගියේ වැස්සේ තෙමෙනවා

මම තෙමෙනවා

අපි තෙමෙනවා

මම තෙමෙනවා


අපි ඇයි දැන් වැස්සේ තෙමෙන්නෙ

අපි ඇයි දැන් පස්සට යන්නෙ

වැස්සත් ලස්සනයි නේ ද මම

මල් වැස්සක් අස්සේ ඉන්නේ

නුඹේ අත් අල්ලාගෙන මම

තව පන්දම් අල්ලාගෙන

අපි මන්දාරම යට

අද වැස්සත් මම ආ ගස් යට

අපි

ඉන්නේ පාවෙවී ගස් යට

කවුරුත් ඉන්නෙ නෑ නේ බස් යට

අපි ආදරේ කෙරුවේ නෑ නෙ බස් වල

අපි ඉන්නේ අද ගස් යට

වැස්සෙන් වැහිලා ඉනේ ගස් යට

එලියෙන් වහිනවා නෑ කුඩ අපි ලග

නෑ නෙ වෙලාවට බස් එකත්


පිණි කැට වැටෙනවා අහසින් පොද

සැරසුනේ මම ගෙදර දුවන්නට

කුඩයක් යයි මම ඉහලන්නට

නමුත් හිත ගියේ වැස්සේ තෙමෙන්නට


පිණි කැට වැටෙනවා අහසින් පොද

සැරසුනේ මම ගෙදර දුවන්නට

කුඩයක් යයි මම ඉහලන්නට

නමුත් හිත ගියේ වැස්සේ තෙමෙනවා

මම තෙමෙනවා

අපි තෙමෙනවා

මම තෙමෙනවා


පිණි කැට වැටෙනවා අහසින් පොද

සැරසුනේ මම ගෙදර දුවන්නට

කුඩයක් යයි මම ඉහලන්නට

නමුත් හිත ගියේ වැස්සේ තෙමෙනවා

මම තෙමෙනවා

අපි තෙමෙනවා

මම තෙමෙනවා



Previous Next

نموذج الاتصال