සදවතියේ | Sandawathiye - Ridma Weerawardane Ft Charitha Attalage

සඳවතියේ ඔබ මගේමයයි කියාලා 

මං අහස බලා උන්නා

මං අහස බලා උන්නා

ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතේ පවා මා

වලාකුලට ඔබ මුවා වෙලා

ඇයි මගේ සඳවතියේ 


රැඳෙන්නෑ මා නෙත් මානයේ

නිවෙන්නේ ඇයි මේ යාමයේ

මා රිදවනු ඇයි 

මා හඬවනු ඇයි 

සඳවතියේ මා ඇයි තනිකෙරුවේ


සඳවතියේ ඔබ මගේමයයි කියාලා 

මං අහස බලා උන්නා

අහස බලා උන්නා

ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතේ පවා මා

වලාකුලට ඔබ මුවා වෙලා

ඇයි මගේ සඳවතියේ 

 


Previous Next

نموذج الاتصال