නයි.. නයි නේ
නයි.. නයි නේ
නයි.. නයි න නයි නයි
කවුද මල්ලී මේ…
නයි.. නයි නේ
නයි.. නයි නේ
නයි.. නයි න නයි නයි
සැර වැඩි බීම
බිව්වට රෑට
අපි මහ පාරේ කෑගහලා චොර වීලා නෑ
ඇට නැති නාරං
හූරලා හාරං
අපි bus ගානේ
Kiss දීලා
Miss වීලා නෑ නෑ… නෑ…
එහා ගෙදර ජෙනී…
යමී පයින් යමී…
අපේ mommy බනී
Honey bunny…
ජෙනියාගේ ඩැඩී…
අඩිය ගහලා වැඩී…
අද හෙට උස්සයි සුදු කොඩි…
නයි.. නයි නේ
නයි.. නයි නේ
නයි.. නයි න නයි නයි
නයි.. නයි නේ
නයි.. නයි නේ
නයි.. නයි න නයි නයි
එහා ගෙදර මායියා…
ඇති කර කාවායියා…
ඌට දෙන්නෙ දහයියා.. නේ…
Oh yeah ඔජායේ…
වැද්දගේ පිජාමේ…
එවා මහලා ගියේ ජපානේ…
Lovely lovely
ආජි තපර ලායිලා…
කිය කිය අපෙ මාමිලා…
ඌට ගහලා මාපිලා මලේ…
ගන්න හිටිය වාහනේ…
ගනන් ගියා හාමිනේ…
ගමේනේ
කොල්ලොනේ…
බොනවනේ…
සු..පිරී…
නයි.. නයි නේ
නයි.. නයි නේ
නයි.. නයි න නයි නයි
නයි.. නයි නේ
නයි.. නයි නේ
නයි.. නයි න නයි නයි
සැර වැඩි බීම
බිව්වට රෑට
අපි මහ පාරේ කෑගහලා චොර වීලා නෑ
ඇට නැති නාරං
හූරලා හාරං
අපි bus ගානේ
Kiss දීලා
Miss වීලා නෑ නෑ… නෑ…
එහා ගෙදර ජෙනී…
යමී පයින් යමී…
අපේ mommy බනී
Honey bunny…
ජෙනියාගේ ඩැඩී…
අඩිය ගහලා වැඩී…
අද හෙට උස්සයි සුදු කොඩි…
නයි.. නයි නේ
නයි.. නයි නේ
නයි.. නයි න නයි නයි
නයි.. නයි නේ
නයි.. නයි නේ
නයි.. නයි න නයි නයි
නයි.. නයි නේ
නයි.. නයි නේ
නයි.. නයි න නයි නයි
නයි.. නයි නේ
නයි.. නයි නේ
නයි.. නයි න නයි නයි
ඔයාලට ජයින් ජයීම වේවා
ස්තුති!