කන්දෙ වීරයා | Kande Weeraya - Vidula Ravishara

හෙළකුලේ අභිමන්... රැවුදෙවා ශිකරයන් ගුගුරුවා

තුඩු දෙමින් වැඩු මනු දමින්... ඒ හදින් නොනැවතී වගුරවා         


අයුක්තියේ රුදුබල සින්දා

පිඩාදුන් කුලබල බින්දා

දුගියාගේ කදිරසුරින්දා

දුප්පතාට ඔහුයි නිරින්දා 

 

කකියනා රක්ත ලේ... පුදදිදී ධනපතීන් පරදවා

ඒ බෙලෙන් අනුහසින්... සදාකල් නුඹ හෙළේ සැරදේවා

 

රැකවල් මුරකා දමා

වීරත්වය නසනු බෑ

අවධිවවු සිවුදෙසින් සැවොමා 

අප යුතුකම් ඉවර නෑ



Previous Next

نموذج الاتصال