එදා ගිම්කල පවා දළුලන
නුඹේ තුරුහිස ප්‍රේමයේ
උදා වූ සඳ වසන්තේ
මිලානව ඇයි ප්‍රේමියේ
පෙරදිනේ තෙපලූ මුදු වදන්
හිත පිරූ ඒ මිහිරැති
මෙදා සවනත යවුල් සේ
පරනා හැටි අරුමැති
අපට අප හමුනොවේනම්
නික්ම යමි මේ වස්සානයේ
කවුළු හැරලමි අලුත් සුළඟට
උදාවෙන ගිම්හානයේ
එදා ගිම්කල පවා දළුලන
නුඹේ තුරුහිස ප්‍රේමයේ
උදා වූ සඳ වසන්තේ
මිලානව ඇයි ප්‍රේමියේ
පෙරදිනේ තෙපලූ මුදු වදන්
හිත පිරූ ඒ මිහිරැති
මෙදා සවනත යවුල් සේ
පරනා හැටි අරුමැති
අපට අප හමුනොවේනම්
නික්ම යමි මේ වස්සානයේ
කවුළු හැරලමි අලුත් සුළඟට
උදාවෙන ගිම්හානයේ