සංචාරයේ | Sancharaye - Janith Iddamalgoda

සඳ දුර නිසා මැව්වේ ලෝචනා   

තරු මග අසා එන්නම් පාවෙලා  

දිසි රූ සිරි සොබා සුරඟුන් රඟ පරදවනා 

ඈ පෑ රූ රටා මා හදෙහී සරා  

මන ආශා මැවූ සිහිනේ රසවිඳිනා  


කවියක් වගේ ලියැවේ හිතේ 

ප්‍රේම චේතනා   

මායාවී මා හා පෑහෙනා 


සංචාරයේ සහකාරිණී

සංසාරයේ මා හා බැඳී  //



Previous Next

نموذج الاتصال