සතුටින් නේද කීවේ මාව හැරයන්නම් කියා
පියඹා යන්න පුළුවන් ඔන්න සීමා නෑ තියා
දරාගන්න බැරිවූ ප්‍රේමේ
දෝරෙ යන්න දෙමු සංසාරේ
ඒක දිග කතාවක්
නුඹ දන්නැතී
පේනා තැන්වල ඇතී
නොදකින දේවල්
ඉක්මනින් තීරන නොදී
තේරුම්ගමූ ඒ දේවල්
ජීවිතේ සමහර තැන්වල
අපිටත් හොරෙන්ම
කැමති දේවල් අකමැත්තෙන්
වෙයි අත් හරින්න
එකම හිනෙක ආයෙම අපි
යලි මුණගැහෙන්න
තනිව යන සංසාරේ මග තව දුර නොවෙන්න
කියා දෙන්න හිතේ තිබුණ ආදරේ තරම් මගේ
ඉන්න තිබුණා නුඹටමා ගාවින්
මේ භවේ