ජාඩි මූඩි | Jadi Mudi - Maduwa X Shan Putha

SPMP - Verse 

සිතන්නාට සිත්සේ සිතුවැකි,

මනලෝල කෙලිලෝල කොලුවෙකුගෙ කතුවැකි

Any quntuty අඟලක කොලේක මට එතුව හැකි

මේ සිංහාසනෙ මටනම් පොඩි පුටුවකි,


மச்சி wrong நம்பர் 

அப்ரோம் நா அடிக்க மாட்ட call

කැචී flows....! මුජේ මාල් කරෙකෙයානා Roll

පටි Roll චැසි බෝල් ගැව්වම සැරබීම බෝතල්

කාල් අරික්කාල් නෑ අඩෝ මේවා ජෙනුයින් රාත්තල්,


කුනිත්තා ලෙඩ නිට්ටාවට පිරික්සා 

අපි බැලුවා...

ගු හැත්තෑවට.. තිබ්බ රැප උස්සා ගෙනආ කොලුවා..

ඉවසන්නෙ එකයිදෙකයි දැන්නං සිරා ලාවට දුකයි.

කෝමහරි ගොඩ යන්නත් එපැයි, කරේ යන්නෙ ලපයි සිපයි, 


කෝ කෝ සද්දෙනම් මදි වගේ 

Punch එක දෙන්නම්  වෙඩිවගේ

තනියම නෙමෙයි සහයෝගෙන් වැඩ කරපං කඩි වගේ,

නරියාට මිදි වගේ රැප තිත්තයි කිව්වා වැඩී වගේ,

කොච්චර කිව්වත් හැදෙන්නෙ නෑ සමහරු ලිඳේ මැඩි වගේ...


පරණ පාසල, මන්නං ආසම ආසම රටකජුඩෝ

රැපෙන්, දුන්නම බොලා කෑගහයි මෙන්න, ඇට කඩනො,

බොරු සිංහල දාගෙන සාහිත්‍යෙන් මුන් කට ගහනෝ,

පාරෙදි මූනට දැක්කම කරබාලා ඇටේ කහනො,


අපිනම් දෙන්නෑ ලොරි Talk 

පොල් රොටි එක්කලා Curry Pork

හරි ශෝක් 

අපේ ෆෑනලා පහුවෙලා දැම්මට Sorry Bro..//🙏


((Hook))

பாம்பு வந்துருசு மச்சா முட்ட எங்க

நம்ம கைல ஒன்னுமே இல்ல 

பசங்க கூட இருக்க கவல இல்ல

பிரசன ஒன்னு வந்தா ஒருதன் இல்ல


වලිගෙ ඇද යන්නෑ දැම්මත් උණු පුරුක,

හොඳ එකෙක් වෙයං ඇර ගති නරක,

පොඩි වලි එපා දාගන්නෙ දිග රෝම,

අනවශ්‍ය තැනින් කැපියල්ලා සෙනිකෝම......//

 

((MADUWA - Verse))

සංගීතෙ මට දෙවියෙක් Studio එක අහස වගේ,

සල්ලි වයිවාරන පාට මිනිස්සුන්ව මාරු කරේ,

අරක්කු නමින් මාරයා උඹේ කෝප්පේ

ඉන්න තැනින් පනින්න බෑ උසයි සල්ලි තාප්පේ,


එලිසමයි අකුරුයි අතෙ දාගෙන මුදූ

කොල්ලො හොයන්න ගත්තා කවුද නුවර මදූ

උඹේ තාත්තා කවුද කියල මගෙන් අහන් එන්න එපා

ඇයි උඹට කිව්වෙ නැද්ද අම්මා  තාම සුදූ..


පැටලෙන්න නම් හදන්න එපා, හොඳට හොඳයි පුතේ

දොස්තර හොඳ හිත බෙදුවෙ බෙහෙත මං ගමේ,

ගෑවිච්ච නැති විසබීජයක් නෑ ඩෝ මේ දිවේ,

 අපිත් ඉස්සර හැදුනු ළමයි තමයි මල් වගේ


Sure නෑ මේ ජීවිතේ 40ක් හිටියොත් ඇති

සිංදු නම් සතුට, කොල්ලොන්ට වැද්දුවෙ වෙලා KG,

අද ඊයෙ හම්බෙච්ච කොල්ලා මෙන්න තාත්ති වෙලා,

ලේසිම විදිය නිලියෙක් වෙන්න හාන්සි වෙලා,


දූවිලි කාලා හැදුනෙ ඕනෙ දේකට පුරුදුයි,

ගමේ කැලේ පිපුනෙ නගරෙ නමින් දැනගයි

දුම හුළඟෙ යවලා පිච්චුවා සල්ලී,

සීතලේ කොල්ලො ටික කාමරේ මීදුම මල්ලී...     ම්ම්ම්ම්ම්....


මේ එතනනම් කිචි,

"මොනාහරි කරමුද" කියල වචනෙ පැන්නත් කටින්නම් ඇති,

ඔව් අපි පිළිගන්නවා....

අපෙ කොල්ලොන්ට සැපක් දෙන්න පරක්කු උනා වැඩී....


((Hook))

பாம்பு வந்துருசு மச்சா முட்ட எங்க

நம்ம கைல ஒன்னுமே இல்ல 

பசங்க கூட இருக்க கவல இல்ல

பிரசன ஒன்னு வந்தா ஒருதன் இல்ல


වලිගෙ ඇද යන්නෑ දැම්මත් උණු පුරුක,

හොඳ එකෙක් වෙයං ඇර ගති නරක,

පොඩි වලි එපා දාගන්නෙ දිග රෝම,

අනවශ්‍ය තැනින් කැපියල්ලා සෙනිකෝම......//

Previous Next

نموذج الاتصال