මගෙ සයනේ ඔබවේ පෙම් බැදි රාවි
හිත රවටන හීනෙකි පාවි
නුබ මාගෙ රහසයි ආදරී
හද පතුලෙන් ගෙන ආ ආදරේ රාගී
පෙම් පහසට මගෙ හිත යාවි
එක යායක පාවෙමු නුරාවිනී
මාගෙ මේ සිහිනයට ඔබගේ ආදරේ
අදුරේ සිටිනා මා හට ඔබ පහනක් උනේ
ආදරේ ගින්නෙන් තැවෙනා මාගෙ ජිවිතේ
ඒ වෙදනා පාරලා නුබ හුස්මට ලං උනේ
මගෙ සයනේ ඔබවේ පෙම් බැදි රාවි
හිත රවටන හීනෙකි පාවි
නුබ මාගෙ රහසයි ආදරී
හද පතුලෙන් ගෙන ආ ආදරේ රාගී
පෙම් පහසට මගෙ හිත යාවි
එක යායක පාවෙමු නුරාවිනී
මට දැනුනා ආදරේ පැටලි
වෙලුනා රාගෙකින් ආදරී
මාවත් කලාවෙන් මැවුනේ
මතකේ ඔයාමයි රැදුනි
අදුරේ ගලාවි ගලාවී
කව්ද සරාගී සරගී
කෙල්ලත් නුරාවී
හිතම සුරපුරයක් කරාවී යේ
පාරාදිසේ යමු අපි ඇතට
නවා තැනක් දෙන්නම් නවතින්න එක රෑකට
මත්වී රාගෙකින් පිරුනෙම ඇගේ දෑසම
දාන විලාසිතාවටයි බේබි ග්ර්ල් ආසම
කොන්ඩේනම් කර්ලි කර්ලි
වැටෙනවා රැලි රැලි
සියුමැලි දෙතොල් රෝස පාටයි කම්මුල් පෙති
මට නොදැනිම ගෙවෙයි කාල මස ගනන් සති
හීනෙනුත් ඔයා විතරක් මට පෙනුනනම් ඇති
පාරාදිසෙ යමු අපි ඈතට
මත්වී රාගෙකින් පිරුනම ඇගේ දෑසම
දාන විලාසිතාවටයි බෙබී ග්ර්ල් ආසම
මගෙ සයනේ ඔබවේ පෙම් බැදි රාවි
හිත රවටන හීනෙකි පාවි
නුබ මාගෙ රහසයි ආදරී
හද පතුලෙන් ගෙන ආ ආදරේ රාගී
පෙම් පහසට මගෙ හිත යාවි
එක යායක පාවෙමු නුරාවිනී