Ra Tharakawo - Clarence Wijewardena | රෑ තාරකාවෝ

රෑ තාරකාවෝ බැලුවා එබී

කිමදෝ නුවන් ඔබගේ කඳුළින් තෙමී

ඊයේ දවාලේ අපගේ ලොවේ

ආශා ගඟුල් යා වුණා


කඳුළැල් සලාලා නොහඬන් ළඳේ

මමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේ

ආශා විශාලයි ඉවසීම හීනයි

දෙදෙනා කෙනෙක් වී බැඳුණා සිතේ

රෑ තාරකාවෝ බැලුවා එබී

කිමදෝ නුවන් ඔබගේ කඳුළින් තෙමී

ඊයේ දවාලේ අපගේ ලොවේ

ආශා ගඟුල් යා වුණා


රෑ තාරකාවෝ බැලුවා එබී

කිමදෝ නුවන් ඔබගේ කඳුළින් තෙමී

ඊයේ දවාලේ අපගේ ලොවේ

ආශා ගඟුල් යා වුණා


හඳුනන්නෙදෝ ඔබ මාගේ සෙනේ

ඉවසන්නෙදෝ ඔබ ඊයේ වගේ

හදවත කොනේ මා කඳුළක් තියෙනවා

කිසිදාක නොසිතූ නොපැතූ ලෙසේ

රෑ තාරකාවෝ බැලුවා එබී

කිමදෝ නුවන් ඔබගේ කඳුළින් තෙමී

ඊයේ දවාලේ අපගේ ලොවේ

ආශා ගඟුල් යා වුණා

Previous Next

نموذج الاتصال