Thwarakaya (ත්වරකය) Malith Perera

ආදරේදෝ මා මාගෙන් විමසූවා

මෙය ආදරේ දෝ මා නොදනී සිර වූවා

නොදැනුනාවද ඒ වෙලේ මගෙ දෙතොළගේ මෘදුවීම

තෙරපුවා මම රෑ මැද ත්වරකයේ උපරීම


මේ සුවේ දුර වැඩී වගේ අපට - ආදරේ සඟවමී හිතේ කොණක 


බිඳක්වත් නොහිතාම මේ බව

හාද වුණේ රෑක

හිතුමතේ මං මුලා නොවී දැන්

මගහරිමී හීන

දොරගුළුත් තානායමත් මට කීව දේ නුඹ ගැනම

හිත හිතා තැබුවා තිත ප්‍රේමයේ නැවතීම


මේ සුවේ දුර වැඩී වගේ අපට - ආදරේ සඟවමී හිතේ කොණක


Previous Next

نموذج الاتصال