Badu Bessa (Rosa) – DJ JNK x Moniyo

[ Rap Verse - Moniyo ]

කාගේ කොගේත් ලාබා උපන් විදියටයි බබා වැනෙන්නේ

නෑ මල්ලී නොලැබෙන දේවල් වෙනුවෙන් අඬා වැටෙන්නේ

 අපි හිටියොත් සන්තෝසෙන් , දූරිම්බූත වෙයි දෝස

පසුතැවෙයි බෝ සේ, දුන්නොත් ගෑනුන්ට රෝස


උඹ ගොං වස්සා , උඹෙ අම්මා මටයි බැන්නේ නහුතෙට ගස්ස ගස්සා

තාත්තා කිව්වේ, අපි නැති අස්සේ , අපේ එකාව ඇදං ගිහින් පෝපු ඔලමොට්ටල ගෝත බස්සා


මාමේ , සතුට සන්තෝසේ දෙයියෝ දෙන්නෑ බන්දේසියෙන්

මේ මධ්‍ය පානේ original imported ලන්දේසියෙන්

තෝ කට ගැහුවොත් අටේ පන්නලා Sell කරනවා වෙන්දේසියෙන්

මකබාවනෝ උඩුබැල්ලේන් ගැන්සි බස්සලා නන්දේසෙන්


[ Hook ]

බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ

බඩු බැස් බැස් බැස් බැස් කොල්ලෝ මේ

බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ

බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ...//


[ Rap Verse - Moniyo ]

( සචිනි Calling )

ඉතින් නගා මට මන්දෝ උඹ ගියාම තවකෙක් එන්නේ මං කැන්දං, 

ඔච්ර ගෙම්බර් උඹෙ බොඩි පාට්ස් දඹරන්දෝ

රට්ටු කියාවි මොලේ පෑදුනේ මුගේ දැන්දෝ , 

කනකොකාම හඬයි උඹයි මමයි බැන්දොත්,


අමු ලෝක කායි කාරයෝ වටේ ඉන්නේ අතේ දුරින් ආස්සරේ ,

කියවං අවොත් අම්මාපල්ලා කටේ ගහනවා ප්ලාස්ටරේ

අතිශයෙන් වෙනස් අපේ ශබ්දකෝෂෙයි මෝස්තරේ 

රැප කොටු වෙලා තිබ්බේ ඒකයි පිටවානෙන් බ්ලාස්ට් කරේ


[ Bridge - DJ JNK | Jana ]

( මට වෙරි නෑ )

දග දග දග දාන කෙල්ලෝ,

දග දග දග දාන කොල්ලෝ//


[ Rap Verse - DJ JNK | Jana ]

( සදුනි Coming )

ඕන අපි ගෑණි දුර තියාගෙන් එනෝ, ( වා )

මට කෝල් කරා මම නැහැ හලෝ, 

ඕවා හංගාපන් හංගාපන් අර මුල්ලේන්,

නැත්නම් මහ දෙවනතක් වෙන්නේ කඩ පිල්ලේ!


දෙන්නේ හොදවායි, අල්ලන්න එන්නෙපා මගෙ අතින් පයින්,

ඕන් බලපන් කෙලින් ඉන්නෝ ශෝක් එකේ,

කොහේ මට නෙවෙයි වෙරි මෙකි ගෙදර යවපාන්,

නැත්නම් අම්මපා අරිනවා බෝතල් පාරක් හොද එකෙන්!!


සාස්තරනම් ඉල්ලේ, කෝ රේඛා නෑ නේ අල්ලේ,

මූන බලා කිව්වා ගෑණු 7ක් ගේනෝ මල්ලේ,

නේත්තරා දෙක පල්ලා මචන් ඕවා හෙන කල්නේ,

පිට යෑමනම් ඉල්ලේ, ගියොත් මන්නේ තියයි බෙල්ලේ!


සෙල්ලක්කාරයි පොඩි කාලේ ඒකයි හුරු මහා පාරේ,

උරුමක්කාර දේවල් නැතත් ඇල්ලුවා දේවල් තනි අල්ලෙන්,

මොන ..කා උනත් එහා ලෝකේ එකා උනත්,

බොක්කෙන්නම් එකෙන්ම ඌට ටොක්කෙන්නම් හනස්සෙන්


මෙකේ සෙල්ලම් දාලම හති, නාබර කොල්ලෙක් හරි ගති,

බෙන්තර පාලම පැන්නම ඇති නම කිව්වත් සලකති කොල්ලෝ

පාරේ තොටේ දැක්කම ජනා මගේ එකා ඉතින්,

‍ඕන දෙයක් කියපන් අඩෝ වචනෙමත් ඇති!


හති දාගෙන පැදගෙන ඕන ආවා, දුන්න රැප් වාන් දැම්මා,

නංගේ මල්ලේ ආයුබෝ නමස්තේ සුභ මාංගලම්,

වදි ඩෝං ගාලා තැපැලෙන්ම මේන් ආවා, මට පොඩ්ඩක් ඔක්කාරේ ආන් අරේ වාන් වෙයන්!!!!


[ Hook ]

බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ

බඩු බැස් බැස් බැස් බැස් කොල්ලෝ මේ

බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ

බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ...//

Previous Next

نموذج الاتصال