Monawada Wenna Ona (මොනවද වෙන්න ඕන) - King Lotuss ft. Nikz

දැන ගන්න

එක පාර කියපන්කො

බැඩො ගෑනු වගෙ බැන ගන්න

ලොකුවෙලා

හාර්ඩ්වෙයාර් එකක් දැම්මොත්

නන්ගිලා ටික පෝලිමට එන්න

ඇන ගන්න

එහෙමත් නැත්තන් ලොකුවෙලා එලවලු කඩයක් දැම්මොත්

එන්නකො ඇවිත් පලා ගන්න

එපා මරා ගන්න

අනේ මන්දා

දන්නේ නැති ජාති ගහලා

බෑඩො උන්ට ඒවා දරා ගන්න


අදින විදිය බලලා කියාම් සාස්තරෙ

හෙනේ මම

මමම තමයි හිගන පාත්තරේ

ඔවනම් මොනාද මාත් කරෙ

මම නෙමෙයි කන පාත් කරේ

කරේ ගොඩක් යටින් අපි

නැහැනේ දේව නාත් කරේ

නෑනේ මුලින්

කාත් කවුරුවත්

ඉන්නේ පොඩ්ඩයි

ඇති දාත්

කවුරු දිවුරුවත්

මම කෙට්ටුයි

හැබැයි අපේ උන්ගෙ

සයිස් ගාත්

වෙනස් යන පාත්

වැරදි ඇති

මාත්

කියපන් ඕක

ටිකක් කාත් විකව

අපි තාලෙට අඩුවන්

අහන්න ගත්තොත්

යන්නෑ කාටත් ඈනුන්

අපිට තේරුම් ගන්න බැරි අය ගෑනුන්


අපිව තේරුම් ගන්න බෑලු

අපි බඩු ගත්තොත්

මේ තිබුනා මේ නෑලු

මොනවද වෙන්න ඕනා //

මොනවද වෙන්න ඕනා හරියට කියපන්කෝ

මොනවද මල්ලි

උබට මොනවද වෙන්න ඕන

මොකක්ද අඩෝ වෙන්නෝනා

මොනවද වෙන්න ඕනා //


මොනාද අඩෝ වෙන්නෝනා

ආසම දේ තියෙන්න ඕනා

සල්ලි ගොඩාක් ඕනා

මලක් ඔතන් ගහන්න ඕනා

ඈත් උන කෙල්ලො

පාත් වෙනවා දැන්

රහක් වෙන්න ගිය උන්

මහත් වෙන්ව

මුලින් රහක් උනා

පස්සේ වහක් උනා

ඒකයි ඉන්න ඕනේ ඌ අහක් වෙලා

නික්ස්

වටේට බෙදුල ගනින්බන් සෝස්

කරලා ගන්නවමයි කුකුලො රෝස්

බලපන් flows

inne westcoast

ekai best clothes, අම්මාහ්

ඕනම තැනදිත් උනෙ නෑ slow

phaymcy course

overdose

ගන්න එපා බන් මටනම් calls

කරන්නේ close

you are a fucking ass hole

of course manika

උබට වඩා වටිනවා මා nigga

කිව්වොත් eveready හනික

ශනික

ඌ canabiss vitharai

නෑ පාවිච්චි අනික

income hustling දෛයිනික

මගෙ වටෙ වටවෙලා

homies කොහොමත්

daily smoking high nigga

මන් nikz nk

කාටවත් නෑ diss දෙන්නෙ

දුන්නොත් diss පිටි පස් වෙන්නෙ

ගෝතයො රොතු පිටින් මිසින් වෙන්නේ

නෑ නෑ විසී වෙන්නෙ

මට ප්‍රස්න නැ

රස්නෙ බස්සන්න

දුන්නෑ අපි දීපු වදන්

උස්නෙ තාමත් කාගෙත් කනෙන්

කිස් කන්නෙ

(yeah!!)(yeah!!)(yeah!!)

දායි ලයින් උන් nasty

ඔනම දේකට මන් දැන් ලෑස්ති

මුලින් හොද කරා ගෑස්ට්‍රික්

දැන් හොදයි ඉස්සරයි නාස්ති

ඒ හන්සි දාල උබට මර්සි

එයා වෙල හාන්සි

කල මාව මහන්සි

මගේ වෙච්ච පුරප්පාඩු

කියවුනු නෝක්කාඩු ගැලපුනු

අවනඩු ශාක්ශි

ආසයි නේ…මන් කොලබ කොල්ලෙක්

ඒකයි සෝබනේ මේ

මට ඕනම දෙ

දැන් නම් ඕනමයි නෙ

මන් ආසම දේ

කොහොමත් ගන්නවා නෙ

ඔව් නෙ නේ…


අපිට පදන් උන වදන්

ආතල් දෙයි

දීපන් ලොටා puff එක

දැන් බන් nikz අම්මාහ්

සැපනේ…


අහන්න ගත්තොත්

යන්නෑ කාටත් ඈනුන්

අපිට තේරුම් ගන්න

බැරි අර ගෑනුන්

අපිට තේරුම් ගන්න බෑලු

අපි බඩු ගත්තොත්

මේ තිබුනා මේ නෑලු

මොනවද වෙන්න ඕනා //

මොනවද වෙන්න ඕනා

හරියට කියපන්කො

මොනවාද මල්ලි

උබට මොනවාද වෙන්න ඕනා


Previous Next

نموذج الاتصال