Seethala Kaamara Asse (සීතල කාමර අස්සේ) - Shana x Shena

එක එක ආතල් ඇති බජාර් එකක් ලංකාව

අවි අරගත් උන් අවියෙන්ම නැසෙයි ඉදුරාම

ආකහේ ගැටෙන කුලුනු තැනුවට චින්තනේ

පැල්පතේ තවම දරුවෝ නිදි ඇති හාමතේ


සීතල කාමර අස්සේ

බිත්ති හතරක් මැද්දේ

ඉන්න උන් නෑ දන්නේ

ටකරං ලයිමේ දැනෙන රස්නේ //


අවකාශේ රැපවේනම් ඔව් මම පදාර්ථෙ

නීරෝගි මිනිහෙක්ට හොඳනැහැ මෙහේ වාතාශ්‍රෙ

මමත්වේ නෙමෙයි ප්‍රගුන කලයුත්තෙ පරාර්ථෙ

කුඩා කාලෙදිම නැවැත්තුවා අපි ගෝත ආශ්‍රේ


නෑ භාදාකිරීම්

තනි වචනෙට වැඩ නෑ මේහෙ උන්ගෙ බාලාගිරී

බොක්කෙ දඩමස් හක්කෙ බුදුරැස් නෑ

එන්නම් කිව්ව එවුන් අදටත් නෑ

අපෙඋන් බොරුවට දඟලන්නෑ

ඒත් බිව්වම නාලාගිරී


ආහල පහල උන්ට නෑහෙන්න

කැස්සක් කිවිස්සක් බෑ මේහෙ

ආලෝ නිලෝ පොරවල් ඉන්නවා සෑහෙන්න

වැස්සත් දනහිස්සත් නෑවේ

ගේමක් දීල ඔලුව උස්සන් ඉන්නෙ

පොලිසියෙන් කියලා PHIටත් අපේ එවුන් කිනිස්සෙන් ඇන්නෙ


අපිට මොලේ තියනවා වඩා දෙසිය විසිපහටම

කතා බහේ Delivery වෙනස් දෙන්නෙ අමුතුම රහකට

වත්තෙ එකෙක් බැස්සම ඇති තනියම ගහනවා එකොළහකට

තෙලේ වැඩී මහත්තුරුනම් ගනං ගන්නෑ සතපහකට


ලොකුකම් නම් දැම්මත් ජීවිතේ

මැරුනම අපි සේරම කනත්තේ //


සීතල කාමර අස්සේ…


Previous Next

نموذج الاتصال