Monara Kirilli (මොණර කිරිල්ලී) - Tharidu Dilshan

තාලෙට සලඹ හොල්ලලා ඉඟ සුඟ හැඩට පද්දලා

තන තන තාන තම් දෙනා

මොණරිය නටයි ගස්සලා…//

​කෝලයි කෝලම් බෝමයි හරි මනමාලයි

කොමලිගෙ බැල්ම ලස්සනයි


තෝඩු හැඩට වැනෙන තාලෙ

කෝඩු හිතට දැනෙයි ආලෙ

පෙනුමට සංකර නැති මොණර කිරිල්ලී

දිගු නීල ඇස් දෙකේ රතු රෝස කම්මුලේ

මතකේ නිදන් වෙයි හිතේ…//


සායම් කල පාට දෙතොල් පොද වැස්සට හේදුනාම

පෙරටත් වැඩිය හැඩට ඔබව පේනවා

දෙව් නුවර වීදියේ මුණ ගැසුණු මොණරියේ

අවසරයිද යන්න වෙන්වෙලා…//


Previous Next

نموذج الاتصال