Pandam Alla (පන්දම් අල්ලා ) - Shan Putha x Dimi3

ඇති සුදා වැලපුනා අඬා

උනු අලාබෙට

හොඳටෝම දැඟලුවා නේද හති දදා

ඇති වෙලා අපට

දැක්කා නේද උඹලා නොදැකපු පැතිකඩක්

සුරලෝක එපා අපිට

කෝමත් එකයි දැන්නම් මටත් ඕනෙ යටිබඩක් මචං සිරාවට…!


නෑ කියා අපිට රැයක් දවාලක්,

කෑවා කොහොම හරි වේලක් දෙවේලක්,

ලොක්කන් Sure නොකරමි කපේට

ආයෙ මනාප දෙන්නෑ මං කලබලේට…!


අහපල්ලා මලයණ්ඩි එපා සැප වන්ඩි

යන්නෙ මං පුටාර් එකේ

උදේ අව්ව සැපයි ලැබෙනවා Vitamin D

හැන්දෑවට මං Bar එකේ

දෙක දාපු ගමන් කතාරනවා Hindi

කරේ යන්න එන්න එපා පාඩුවෙ ඉද්දි

සතා කවුද කියන්නම් ඕන්නම් හැරෙද්දි

තද කකුල් බජාර් එකේ….!!


ඇයි ඩෝං අරන්

රට කරන එවුන් සමකර හැකියි

වඳුරො Phone අරන්

Asset එක Zero අපෙ උන්ට කන්න වෙන්නෙ මගුල් මෙහෙ Loan අරන්…!


කිරෙන් නාවලා ගත්තත් වෙන්නෑ Genuine

ඌ කබ්බා නම් කබ්බා

නහය කහන එක ලෙඩක් නෙමෙයි අපි

මතක් කරා බොලයි අම්මගෙ අම්මත්…!


රැපියල් හෙව්වෙ නැහිලාම තමයි

අපිට බයිලා හුරු උනේ ඇහිලාම තමයි

දුප්පතාගෙ සැප ගල්බාගෙ තමයි

මේ යක්කු වෙලා ඉන්නෙ මල්වගෙ ළමයි

බලන්න ඕනෙ ඇවිල්ලාම තමයි

නයිමිරිස් කෑවොත් දැවිල්ලම තමයි


ඇරගත්තෙ නැවිලාම තමයි…..!!


තේරුම් ගල්ලා

කාලේ ඇවිල්ලා

නෑ නාරි නාවන්නේ ආයේ //


අපි නම් නෑ දන්නේ පක්ශයක් පාටක්

බල්ලොත් ඇදන් ගිහින් මල්ලී

කට නැත්නම් මෙලහටත් //


වෙලා එලකිරි දෙපැත්ත දදා

පාට පක්ෂ අපිම තකා

බක බක ගගා ආවත් මොකා

අව්වේත් සෙනග බොකා

බොලාගේ ටින් වලට බොලාගේ සාඩින්


බීඩී බිබී කොල්ලෝ වේලෙන්නේ නිකන්

තව ටික දොහ නිකන්ම හිටං

ගල් බෝතල් බත් එක්ක ටකරං අරං


තුන් වේලට විකිනේ රටම හූරං

පරන හොරම බ්‍රෑන්ඩිං අලුත්

ආදර්ශ පාට අලුත්

තමංගේ පාට අලුත්

පරන ගොනාමයි ඇන්දෙනවා නමුත්

දන්නෝ ඉදහිට කවට කමුත්

සුද්දොවත් නොදන්න කඩුව වනමි

යාලුවෝ ලූ දෙන්න ඇදි අදුම්

කෙරුවෙම අපි වෙනුවෙන් ලූ


දාහක් මැරුනත් වග කිව්වේ නෑ

කිව්ව කරපුවා අපි දන්නෑ

ඊයේ කියපුවා අද සිහි නෑ

ලංකාවට ඇල්ටොත් නෑ


තේරුම් ගල්ලා… //


Previous Next

نموذج الاتصال