චක්‍ර | Chakra - Ramesses Reezy

Call Answer කරන්නෑ bro මං වැඩ.(වැඩ වැඩ)

කුට්ටි ගනන් සල්ලි ගොඩ ගාහාගන්නයි කැප.(සල්ලි සල්ලි)

අද ඊයේ ඉදන් නෙමෙ පෙරලුවෙ කැට(අහා)

පොඩි කාලේ ඉදන් කෑවා යාලු අපි බැට(අහා)

මෙක තමයි මගේ තැන (අහා)


පරෙන් ගත්ත දේවල් තමයි රැපෙන් අපි කියවන්නේ වගේ බණ.(බණ)

ගොඩාක් දේවල් කැප කලා එදා පටන් හදාගන්න කියල නම(නම)

එක නිසා තැන තැන පරිස්සමෙන් කියවනකොට නම (Rezzy)

මට වැඩක් නෑ මගෙ එවුන්ටනම් අදාල නෑ උබෙ ගම.(yh yh)


ලගින් ගියත් ඇති දන්නවා හැටි

දන්න දේයක් නෑ මුං ගානට වැඩි

පෙන්නනම් පැති දන්නෙවෙත් නැති

කොන්ද කොහොමත් කෙලින් එ මගෙ හැටි


පටලවා ගනු එපා ඔටුනු දී මං කරනවා

හෙමින් වගේද දරුණුයි මා , මිම්ම ගොඩාක් උස්සනවා


මම කලු බැටලුවෙක් , සුදු ගොඩක

කොහේ කැරකුනත් ආස කොළඹ


ඇස් ඇරන් බලපන් තොරණ

නොදැනුම් පාරාසේ කොටු නෑ පුතුට


නෑ මම පසු බට නෑ මම හරිද

ගෙමෙන් හරි ඉන්නෙ නෑ මමයි වටින

මං ලග නම් නෑ පම්පොරි ගති නම්

එන්නම් ඈත් කරන්නම් මං වගේ උන් මනිනා


ම්ම්ම්ම් , Chakra

Chakra , chakra , chakra, chakra , chakra

ම්ම්ම්ම් , chakra

Chakra ,ම්ම්ම් chakra


කරවයි ලොකයක්


ම්ම්ම්ම් chakra..////


කැරකේ ලොකේ මං


ම්ම්ම්ම් , Chakra..////


මාවාවී ලොකේ මං


කලින් ගොනා වික්කා ලොකු ගානකට

වරෙන් පිලිගන්නම් අලුත් සාදයට

ගොඩාක් දේවල් ඔන උනා පොඩි කාලයට

හීන ගොඩාක් ඇත්ත කලා තාලයට


පරණ සල්ලි නෙමෙ මෙවා අලුත්

අල්ලන්නෙ මම හදත් එක්ක තරුත්.

පල්ලමට බයෙ නගින් නෑ කදුත්

ඉපදුනෙ අපි ගිණි වලින් නැඹුරු


දැක්කා හීන ගොඩාක්

ආවා දුරක්

හසුරවන්නෙ ම

ගානට රුවල්

කදු පාත් වෙන්නෑ දිව්වට බුරන්

මගෙ හතුරන් කරන්නෙ තුරන්


අල්ලගත්තා සෙල්ලම මං නම් තදින්

අයියා දැක්කා එක මටත් කලින්

පාරවල් මරු කරද්දි අපි ටික

දෙනායි හිටියෙ ලගින්


දැන් පාරවල් වගෙම හමනලී

කාලවට ගැහුවත් කලාව හරි

සමාජෙට බයෙ හැදුන්නෑ අපි

දැන් අහාස කඩන් උඩටම යමි


අවුසාන්න ඔනි නෑ ඇවිස්සිලා ඉන්නෙ. වගෙ මං පෙන්නෙ

එකයි දාන්නෙ අඩො

හොම ඉදපන් කො තග chain


මට තව ඔනි bassee

No pain more game

පස්සට යන්නේ නෑ bro මෙක one way

නිකන් නෙමෙ කිව්වෙ එකයි වර්ගේ

Rezzy දන්නවා ලගදී දිනයි චන්දෙන්


කරවයි ලොකයක්


ම්ම්ම්ම් chakra..////


කැරකේ ලොකේ මං


ම්ම්ම්ම් , Chakra..////


මාවාවී ලොකේ මං

Previous Next

نموذج الاتصال