කමක් නෑ | Kamak Na - Shan Putha ft. IZZU & Dilu Beats

මේකෙ ලස්සනම අපේ සිංදු

උබලයි නම් ඉස්සරහින් බිංදු

බර පංති පාවිච්චියක්

නෑ ගහනව පටු පාරක්


මලකින් දුම් දාලා

කනවැද්දුම්

මේවා අපේ කොල්ලන්ගේ

හිත උඩින්ම රැන්දූ


සෙල්ලම ක්‍රිකට්

දෙන්නම් මාලිගේ වගේ පන්දු

කලවන් නෑ මං

බලපාන්නෑ ඩිස් සතේකට

සත්තු දිහා මාන බලන් ඉන්නේ අතකට


බර වාහන පිටවින්

කොල්ලොන්ට එන විටමින්

එක පේලියේ රවුමයි වන් ශොටේදී

හිත් රිදවීම්


මේවා උඹලා හිතන්නැති පැති

කර්මාන්තේ කා දමන ලමයි

මේවා අහලත් ඇති


උඹලා කොටි නම් අපි ISIS

ඒකාලේ මේකී හයියට

දැන් උනත් එහෙමයි

පොදි බැදන් ආවේ උඹලා

ඉදී මේකට හිස් අතින්


මාගම්පුර නම් අටමස්තානේ

සිහි නැති වෙන්න වැදුනාවේ

නෝන්ඩි නොවී වැඩේ කරගත්තේ නෑනේ

පහන්තුඩාවේ


මේගොල්ලෝ පොඩි දේටත් මංචු දාවී

කාලක්ගම් ගැහුවේ සෙල්ලමෙ වෙස් නැතුව

ඕන්නෑ කිසි දෙයක් දෙයියන්ගෙන් හැර පැතුව මේකි මාර

මේකේ මර ග්‍රීස්මේ නැති වෙලාවට වැහි නැතුව

පෙලපත් නෑ සරලයි ඕනෙ දෙයක් ලොකු කන් නැතුව


තේමාගීත පෙරපාලියෙන්

යුක්තිය පෙරපාලියෙන්

දකිද්දී කැම්පස්කාරයෝ

අපි දැක්කේ මනාලියෙන්


කුලප්පු වන අලියෙක්

කා සැමදේ කරදියෙන්

දොස් මුරය දාද්දී

කොලෝ කියන්නේ මම මාගම්පුරින්

කෑ ගහනෝ ගගා මා දාවී

මාස 6ක් දාල මැදින් දාවී


කමක් නෑ ////

අපේ උන්ට ඉතින් කමක් නෑ

මාගම්පුරින් කමක් නෑ ///


උස්සලා ගන්නම් ඇතුලේ ඉන්න සතා

මං තොපේ

මේ උන්දැලා දන්නෑ ඉපැරනි කතා

මේ අපේ

කතන්දර නෙවෙයි මේවා රියල් ස්ටෝරී බොසා

දෙන්නම් ගින්දර වගේ

නොම්බර එකේ නාද රටා


හැම කමිසේම ඉදිරිපස සිදුරු ඇත

අලු කැඩී රැප කුබුක් කද වැනි

උඹලා අපි තරකඩි

ඇතුලුවීම තහනම්


සෙල්ලම වටේ කම්බියක්

මත් ද්‍රවය දුම් බී

පෙණහලූ නම් සොම්බී


වසන්තේ නෙවෙයි පිපුනේ ගිම්හානෙක

නගරේ නෙවෙයි හැදුනේ ගම්මානෙක

මම හින්දුස්තාන් වෙච්චී

මාගම්පුර මෙම්බා

ලංකාව වටේම මට යාලුවෝ අම්බානෙක

මේකෙ වසන්න අමාරුයි

ඔලුවේ සෙන්සර් වැඩ නැත්නම්


හැමෝම ඇයි ඇහුවේ අන්සර්

නොකරන්නෙ කෝල්

ගත්තම අඩෝ ශික් බං

සමහරුන්ට රැප ශික් බං

ඉවසන් හිටියට මල පනිනවා පොඩ්ඩ ඇත්නම්


සිකුරා බැස්සා මගේ දැන් ගෙවෙන්නේ

කුජ හතේ තලන තරමටයි දිනූ මගේ මුවහතේ

කැන්සල් ගේම හදවතේ

සිංදු අහලා හේටර්ස්ලා කල්පනාකරයි දහ අතේ


රිලේශන්ශිප් එක මේ මල හා

උඹ දිගා උනු එකා

මම තමයි උඹට රහස් කියපු වලහා


රටේ උන් රැප් අහනවා

උන් අහන්නෑ විරහා

ගනු දෙනුව මොලහා

විදිනවා කන හරහා


සැර බට්ටෝ ගහලා දෙන්නම්

හිරෝශිමා නාගසාකි

කුඩුවෙන්න ගැහුවා වගේ ෆැට්මෑන් හිට්ලර්

පිට ඉත්තෝ වගේ නෙවෙයි

කලාතුරෙන් ශානා දෙන්නෙ

ආතල් එක ගින්දර නම්

මගේ වදන් ප්‍රෙට්රල්


හිත දීපන් රැපට

අහන්නෙපා මල් සිංදු

සිංහල මුස්ලිම් බර්ගර් ක්‍රිස්තියානි

මැලේ හින්දූ


වදන් කටින් බඩවැල් අස්සෙන්

අඩියට බස්සයි අපේ උන් ලගදිම

සිංහල රැප් උඩටම


කමක් නෑ ////

අපේ උන්ට ඉතින් කමක් නෑ

මාගම්පුරින් කමක් නෑ ///

Previous Next

نموذج الاتصال