ගාල කඩා | Gala Kada - Eshal Perera ft. Dulan ARX

හීනි දුමාරේ

හීන ගෙනාවේ

රූපෙ ඇඳීලා ඇගේ නුරා කලාපේ

රාගි විලාසේ

පෑව හිනාවේ

හදේ පදාසේ කැඩී ගියා වගේනේ


මල් වෑහේ ඈ ළඟ මං ආවේ

කල් නෑරම ගනී බදා මා

විල් තීරේ සඳ පායන රෑ මේ

පෙම් සාරේ ගනී උරාලා


ගාල කඩා

මේ හැඟුම් ගලා

දෝරෙ ගියා

නුඹ නිසා මගේ හදේ පුරා

ලෝල මනා

ඒ කෝළ කතා

මාව මුලා

ඔය දහං ගැටේ දමා ඔයා ආ..


මීට වැඩිය හොඳායි..

මං වචනේ කියන්නෑ මෙතන

හොඳට මං හොඳායි හැබැයි

සිරිමත් වෙන්න බෑ මෙතන


කටේ සැර බාල

කරගන්න බෑ අගුලු දාලත් හා

රූස්සන්නැත්තේ මාව

කැවිලද බං දෙයියංගේ හාල කෙල්ලෙ


දැං මටද ගෙම්බර්

පෙම් පාරේ කවුද දැම්මෙ බම්පර්

පස්සෙ දුවලම ෆුල් හන්ටර්

පපු කැනැත්තේ ඔයාමයි නම්බර් 1


ඩයස් නෙමෙයි පෙරේරාගේ නංගි

ඒ බැල්මට කොර වෙන්නේ චණ්ඩිත්

හැංගි හැංගි බැන්දා වෙස් ඇති බන්

එළිපිට අද නටමු හේයි...


ගාල කඩා

මේ හැඟුම් ගලා

දෝරෙ ගියා

නුඹ නිසා මගේ හදේ පුරා

ලෝල මනා

ඒ කෝළ කතා

මාව මුලා

ඔය දහං ගැටේ දමා ඔයා ආ..


ගාල කඩා

මේ හැඟුම් ගලා

දෝරෙ ගියා

නුඹ නිසා මගේ හදේ පුරා

ලෝල මනා

ඒ කෝළ කතා

මාව මුලා

ඔය දහං ගැටේ දමා ඔයා


ගාල කඩා

මේ හැඟුම් ගලා

දෝරෙ ගියා

නුඹ නිසා මගේ හදේ පුරා

ලෝල මනා

ඒ කෝළ කතා

මාව මුලා

ඔය දහං ගැටේ දමා ඔයා ආ..

Previous Next

نموذج الاتصال