ආයාසයේ | Ayasaye - Anushka Udana ft. Dilu Beats

ආය නාවත්

මතක් වෙන වාර ගානක්

හද මන්දිරේහි

නැවතිච්ච ප්‍රේමී


කාරනාවක්

අහන්නද මාව තාමත්

මතකෙන් නොසේදී

සිහිවෙයිද ප්‍රේමී


හෙවනැල්ලකින් මා පැතූ

සිහිලැල්ල සංකා මැකූ

ගෙනදුන්න ප්‍රේමී

තුරුලෙන් මිදේවී


ආයාසයේ

රිදුමයි ආදරේ

දෑසේ දෑසේ නැගේ

කදුලයි ආදරේ


දෑතේ දෑතේ බැදී

වින්දත් ආදරේ

ඈතින් ඈතින් ඇදී

බොදවෙයි ආදරේ

ආදරේ…


හදවත් බිදීමේ වරදත්

ගගුලක් පිරේවී කදුලක්

ඒ නෙතු දෑලේ

පිලියම් සොයම්දෝ මම නම්

සමුගන්න යාමේ තව නම්

උහුලන්න වේවී රිදුමන්

ආයෙත් ආයේ

සමරන්න ප්‍රේමේ තනිකම්


ආදරෙන් මා පැතූ

හෙවනැල්ල සංකා මැකූ

සිහිලැල්ල ප්‍රේමී

තුරුලෙන් මිදේවී


ආයාසයේ…

Previous Next

نموذج الاتصال