චුකිරියා | Chukiriya - Ashen Senarathna x Maduwa

කොල පප්පා දෙනෙත් යන්තං

කොල හපා ලැමෙන් ගස්සං

දෙක පෙන්නං ටිකක් හංගං

යයි චූකිජිගිරියා


මම වටේ දදා සෙල්ලං

මේ ඉලංදාරි අල්ලං

හොර කලා මගදි සල්ලං

ඇ නෝටි සුකිරියා


චූටි චුකිරියා සුන්දර පූකිබිකිරියා

නොටි සුකිරියා ලව් එක චූටිබිකිරියා

චූටි චුකිරියා සුන්දර පූකිබිකිරියා රන්කද

නොටි සුකිරියා ලව් එක චූටිබිකිරියා


මගේ හිත ඉස්පිරිතාලේ හද වත වෙලා ඉස්තාලේ

බිම දාලා මගේ ආලේ යවි ජුගිරිබිගිරියා

මගේ හිත ඉස්පිරිතාලේ හද වත වෙලා ඉස්තාලේ

බිම දාලා මගේ ආලේ යවි ජුගිරිබිගිරියා


ඔය උනත් සොදුරැ කෙල්ල

කිසි කමකට නෑ උන්න

උබ නැවතුවේ ඇහි පිල්ල

හිත ගා කහබිලියා


මං කදුරැ උනත් කන්න

උබ දුනොත් වහත් බොන්න

උඩ පැලෙන්න ලව් මං දැන් බං

මං වෙලා සිගිරියා


මං ආස හිතෙන්නේ ඔයාට

වෙන කොල්ලො වගේ නෙමේ

හැබැයි මෙහේ ගැනු වෙන්නේ නෑ මං ගියාට


නැගිටලා මුනි යෝග හමේ පාට කොකා කෝලා

හරි බිසී බේබි රගරි පාටි තියෙන්නේ Natural beauty මෙකිගේ


අම්මෝ අම්මෝ අම්මෝ අමෝ අමෝ අමෝ අමෝ….


මගේ හිත ඉස්පිරිතාලේ හද වත වෙලා ඉස්තාලේ

බිම දාලා මගේ ආලේ යවි ජුගිරිබිගිරියා

මගේ හිත ඉස්පිරිතාලේ හද වත වෙලා ඉස්තාලේ

බිම දාලා මගේ ආලේ යවි ජුගිරිබිගිරියා


චූටි චුකිරියා සුන්දර පූකිබිකිරියා

නොටි සුකිරියා ලව් එක චූටිබිකිරියා

චූටි චුකිරියා සුන්දර පූකිබිකිරියා රන්කද

නොටි සුකිරියා ලව් එක චූටිබිකිරියා


ඔය උනත් සොදුරැ කෙල්ල

කිසි කමකට නෑ උන්න

උබ නැවතුවේ ඇහි පිල්ල

හිත ගා කහබිලියා


මං කදුරැ උනත් කන්න

උබ දුනොත් වහත් බොන්න

උඩ පැලෙන්න ලව් මං දැන් බං

මං වෙලා සිගිරියා

Previous Next

نموذج الاتصال