හීන්දෑරි මල් | Heendari Mal - Janith Iddamalgoda

හීන් දෑලි මල් පිපිච්ච පාට නිම්නයේ

නුඹ පාවෙලා වගේ අැවිත් ප්‍රේම වස්තුවේ

සද කැන් නිවාලන්න මේ යාමයේ

ඉර ආවත් නැතත් කම් නෑ වගේ ලදේ

ඉර පායලා පාවෙලා ගියා 

පිරැණු හීන ගාව වැලපිලා ගියා

දුක් හීනයක් නොවේලු අාදරේ


හදේ ඉන්න හාවියක් වගේ ම හැගෙනවා 

නුඹේ හිතේ ගින්න මටත් දැනෙනවා

කියා දුන්න අාදර බර ගීත ගැයෙනවා

නුඹ ලගින් ඉන්න මටත් හිතෙනවා


ආදර වීදි දිගේ පෙම් මාලිග තැනුවේ

නුඹෙ ප්‍රේමයේ නමින්


හීන් දෑලි මල් පිපිච්ච පාට නිම්නයේ…


සුරංගනා කතා කියන සුරන්ගනාවී

නුඹෙ බොලද වදන් සුපෙම්බරාවී

හිනා වෙන්න හේතු දුන්න වරම්ගනාවී

නුඹෙ ලගින් ඉන්න පෙරුම් පුරාවී


ආදර වීදි දිගේ පෙම් මාලිග තැනුවේ…


හීන් දෑලි මල් පිපිච්ච පාට නිම්නයේ…

Previous Next

نموذج الاتصال