මගේ හිත ගැන දන්නෙ නැද්ද තාම
සද ගමන දුරයි මා නුඹට කීව
අපි ආයෙ හම්බවෙන හැන්දෑව
සැරසෙන්න ඕනේ වගෙ මල් යාය
දුර මා එක්ක යන්න
ඔයා මගේ ලගින් ඉන්න
මෙන්න මගේ හිත ගන්න
ඔයා අරගෙන යන්න
අවරින් යන මේ එලි ගානට
දැල්වෙන නුඹේ හීන
මට හාදු දියන් තව රෑකට
එලිකර කලු හීන
තරු මාල ගෙනත් දී
තාමත් නුඹ හිනහී
හද පාන මතක් වී
අහසම වාරුවකී
එක පාර පිපුනු මල් නුඹ වාගේ දුටුවා
නුඹ වාගේ පිපුනූ මල් සුළගට විසි වූ වා
එක පාර පිපුනු මල් නුඹ වාගේ දුටුවා
නුඹ වාගේ පිපුනූ මල් සුළගට විසි වූ වා
දුර මා එක්ක යන්න…