කොහොම අතැර | Kohoma Athara Dama Yamuda - Niranjala S

කොහොම අතැර දමා යමුද

මේ හිතවත්කම්

පෙර සසරෙන් ආ දේවල්

ආලවන්තකම්


ඉර කියන්නෙ අත්හරින්න.

අපේ සබඳකම්

සඳ කිව්වෙත් එපා කියා

මේ හිතවත්කම්

මොනවාදෝ මේ හැටි අපි

කළ නොපනත්කම්

ඉර හඳ තරු දන්නවාද

අපෙ යහපත්කම්


කොහොම අතැර දමා යමුද…


ඇළ දොළත් ගලා යන්නෙ.

කරමින් සරදම්

ගසුත් වැලුත් බලා ඉන්නෙ.

දෙවමින් අවමන්

මුළු ලෝකෙම ඇයි කරන්නෙ.

මෙහෙම නපුරුකම්

ඇළ දොළ ගහ කොළ දන්නෙද.

අපි මනුස්සකම්


කොහොම අතැර දමා යමුද…

Previous Next

نموذج الاتصال